මෙන්න දැන්ම බා ගන්න නෙක්ෂූස් ගැජට්ටුවේ අලුත්ම සංස්කරණය.මීට ඉස්සර දුන්න එක පාවිච්චි කලා නම් ආයෙ අලුත් එක ගැන තවත් අටුවා ටීකා ඕන නෑනේ.සරලවම කිව්වොත් මේකෙන් හැමදාම එකමවිදියට පේන ඔබේ බෝරිං වෙච්ච පරිගණකය ලස්සන කැටයම් ටිකක් දාලා හැඩ වැඩ කර ගන්න පුලුවන්.බලමුකො ස්ක්‍රීන් ෂොට් ටික.






පට්ට පට පට නේද?දැන්ම බා ගන්න එහෙනම්..

31 MB




නෙක්ෂූස් අලුත් එකෙන් ලස්සනට කොම්පීතරේට කැටයම් දාන්න-Nexus 12.02




මෙන්න දැන්ම බා ගන්න නෙක්ෂූස් ගැජට්ටුවේ අලුත්ම සංස්කරණය.මීට ඉස්සර දුන්න එක පාවිච්චි කලා නම් ආයෙ අලුත් එක ගැන තවත් අටුවා ටීකා ඕන නෑනේ.සරලවම කිව්වොත් මේකෙන් හැමදාම එකමවිදියට පේන ඔබේ බෝරිං වෙච්ච පරිගණකය ලස්සන කැටයම් ටිකක් දාලා හැඩ වැඩ කර ගන්න පුලුවන්.බලමුකො ස්ක්‍රීන් ෂොට් ටික.






පට්ට පට පට නේද?දැන්ම බා ගන්න එහෙනම්..

31 MB




No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.