දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන්  බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා.ඒ කියන්නෙ දත් මදින් නැති මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරනවා කියන එකනේ.:-P ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් ති‍යනවා.අපෙ කස්ටිය දිගට හරහට ෆෝටෝ ගන්නවා අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
             ආතල් එකේ සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ‍ගතියක් තියෙනවා නේද?Bolide Slide Show Creator ඒකට ගැලපෙන එලම සොෆ්ටුව.මචෝ,මේ අපි එදා ගියපු ට්‍රිප් එක,එදා ගත්තු ෆන් එක.. කියලා ෆෝටෝ එකතු කරල වැඩ කෑල්ලක් දාල පෙන්නන්න තියෙනවනම් කාටද ආඩම්බර..ලොකු ගේමක් නෑ,අවශ්‍ය ෆොටෝ ටික,සිංදුව සොෆ්ටුව උඩට ඇදල දාල ෆොටෝ එකෙන් ෆොටෝ එකට  ‍ට්‍රාන්සිසොන් වෙන්නෙ කොහොමද කියල සෙට් කොරල ක්‍රියේට් කොරන්න.තවත් ඕනිනම් Create By Ahawala කියල ටෙක්ට් එකක් අන්තිමේට දා ගන්නත් පුලුවන්.තවත් වැඩ කෑලි තියෙනවා.හැමදේම කිව්වාම ගතියකුත් නෑනෙ.බාගෙනම බලන්න.

6.5MB
LINK 1
LINK 2

ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න-Bolide Slide Show Creator

2 comments:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.