සතියේ ජනප්‍රියම මීම්ස් වීඩියෝ එකතුව..

ඒපැක්ස් ලෙජන්ඩ්ස් කියන්නේ 2019 වසරේ නිකුත් වූ හොඳම පරිගණක ක්‍රීඩා ගොන්නෙහි ඉදිරියෙන්ම තියෙන ක්‍රීඩාවක්. අපි කවුරුත් දන්න නීඩ් ෆෝ ස්පීඩ් ගේම් සෙරීස් එකට හිමිකම් කියන ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් ආයතනය මඟින් ඉදිරිපත් කල සුපිරි බැට්ල් රෝයල් ගේම් එකක් වන මෙම පරිගණක ක්‍රීඩාවට අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් ලොකඩ් ඇන්ඩ් ලෝඩඩ් (Locked and Loaded) නමින් ඉවෙන්ට් එකක් නොබෝදා හඳුන්වා දෙනු ලැබුවා. පබ් ජී (PUBG), ෆ්‍රී ෆයර් (Freefire), ෆොර්ට්නයිට් (Fortnite) සහ කෝල් ඔෆ් ඩියුටි වෝර් සෝන් (Call Of Duty War Zone) වගේ මෙම ක්‍රීඩාවෙහිත් ඔබට ඕපන් වර්ල්ඩ් හෙවත් නිදහස් පරිසරයක ක්‍රීඩා කල හැකියි. විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත අතරින් කැමති චරිතයක් තෝරාගෙන දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ කණ්ඩායමක් ලෙස ඔබට මෙහි ක්‍රීඩා කල හැකියි. පහතින් දාල තියෙන්නේ ඒපැක්ස් ලෙජන්ඩ්ස් සීසන් 8 සමඟ හඳුන්වාදුන් අලුත්ම චරිතය වන ෆියුස් චරිතය මඟින් සෙල්ලම් කල ජයග්‍රාහී තරඟ වටයක්. එහෙනම් වීඩියෝව බලලා හොඳයිනම් මෙතනින් ගිහින්  ඒපැක්ස් ලෙජන්ඩ්ස් ගේම් එක නොමිලේ බාගන්න පුලුවන්. පළමුව ඔරිජින් හෝ ස්ටීම් මෘදුකාංගය ඔබේ පරිගණකයේ පිහිටුවාගෙන ඒ හරහා ඔබ ඒපැක්ස් ලෙජන්ඩ්ස් ගේම් එක ඔබේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගත හැකියි. මෙම පරිගණක ක්‍රීඩා  සෙල්ලම් කිරීම සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකයේ අඩංගු වෙලා තිබිය යුතුයි. එහෙනම් බාගන්න. ජය.

Game Play


APEX LEGENDS MINIMUM SYSTEM REQUIREMENTS

OS: 64-bit Windows 7
CPU: Intel Core i3-6300 3.8GHz / AMD FX-4350 4.2 GHz Quad-Core Processor
RAM: 6GB
GPU: NVIDIA GeForce GT 640 / Radeon HD 7730
GPU RAM: 1 GB
HARD DRIVE: Minimum 22 GB of free space

APEX LEGENDS RECOMMENDED SYSTEM REQUIREMENTS

OS: 64-bit Windows 7
CPU: Intel i5 3570K or equivalent
RAM: 8GB
GPU: Nvidia GeForce GTX 970 / AMD Radeon R9 290
GPU RAM: 8GB
HARD DRIVE: Minimum 22 GB of free space

ඒපැක්ස් ලෙජන්ඩ්ස් (Apex Legends) ගේම් එකෙහි ජයග්‍රාහී තරඟ වටයක්

යොවුන් වියේ සිටින ඔබට ගැලපෙන ලස්සන ගවුම් විලාසිතා එකතුවක් - Frock Designs For Teen Girls

අපි කැමතිම ටී වී සෙරීස් තොගයකට හිමිකම් කියන නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් ගැනයි අද කියන්න යන්නේ. කාලයෙන් කාලයට එම වෙබ් අඩවිය මඟින් ටී වී සෙරීස් නොමිලේ බැලීමේ පහසුකම් සපයනවා. මේ සඳහා නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමක්, ඊ-මේල් ලිපින ලබා දීමක් වැනි අවශ්‍යතා කිසිවක් සම්පූර්ණ කල යුතු වන්නේ නැහැ. මෙහි පල කර ඇති ලින්ක් එකෙන් ගිහිල්ලා අවශ්‍ය වීඩියෝ ඒ් මොහොතේම නරඹන්න පුලුවන්. මෙම නොමිලේ දෙන ලිස්ට් එක කාලයෙන් කාලයට වෙනස් වන නිසා ඔබ කැමති ටී වී සෙරීස් එම කාලය ඇතුලතම නරඹන්න. එහෙම නැතිනම් ඔබේ නෙට්ෆ්ලික්ස් ගිණුමට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් නෙට්ෆ්ලික්ස් නොමිලේ බලන්න මෙතනින් යන්න. ජය. 


නෙට්ෆ්ලික්ස් නොමිලේ බලමු - Watch Netflix For Free

යූටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු - Free YouTube Download 4.2

Sandawathiye (සඳවතියේ) | Acoustic Cover

මීම් ආතල් විඩියෝ 3.0

බොලව් යඛ්ඛයිනේ.. සිරස වොයිස් ටීන් සහංගි හංසාන්ජලිගේ අලුත්ම ගීතය - යක්කුල රාවණා..

දෙපාරක් ඇහුවත් එපා වෙන්නේ නැති විජිතය ආදරයේ.. ගීතයේ කවර් එක

සාරිතා සහ මං ඉතාලියේ තනිවුනා ලස්සන ගීත ගායනය

මේ දවස්වල සෝෂල් මීඩියාවල හිට් වුනු සුපිරි වීඩියෝ එකතුව 2

නුවන් කුලසේකර ක්‍රිකට් වලින් සමුගන්නා දිනයේ ලසිත් මාලිංග කියූ සංවේදී කතාව

මේ දවස්වල සෝෂල් මීඩියාවල හිට් වුනු සුපිරි වීඩියෝ එකතුව

ඇන්ඩ්‍රොයිඩ් කේ එම් ප්ලේයර් ප්‍රෝ වර්ෂන් නොමිලේ - PRO - Video Player KM, HD 4K Perfect Player for Free


මීට ඉස්සරලා සුපිර්ම කැරැක්ටර් ඇනිමේෂන් තොගයක් දුන්නා මතක ඇතිනේ. ඒක තාම බාගත්තේ නැනිනම් මෙතනින් ගිහින් බාගන්න. මේ තියෙන්නේ ඇනිමේටඩ් අයිකන් පැක් එකක්. මාතෘකා 48ක් යටතේ ඇනිමේටඩ් අයිකන්ස් 2300කට ආසන්නයි. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ක්‍රියේටිව් සුයිට් 4 සිට ඉහලට ඕනෑම වර්ෂන් එකකට පාවිච්චි කරන්නත් පුලුවන්. එහෙන්ම ප්‍රීවිව් එක බලලා බාගන්න. ඔබට ජය. 



252.3 MB

පට්ටම ඇනිමේටඩ් අයිකන් සෙට් එකකින් වීඩියෝ නිර්මාණය කරන්න