පොර සෙට් එකත් එක්ක බොරැල්ල පැත්තේ තියෙන බ්ලා බ්ලා කියන බැංකුවට ඊයේ හවස් යාමයේ පැනලා රුපියල් බර ගානක් අරගෙන පනින්න ලෑස්ති වෙලා තියෙනවා.ඒත් මෑන්ස් එක්ක එකට වැඩ කරපු මායමී කියල කෙල්ලක් පොරව එතනම බාවලා සල්ලිත් අරගෙන අනිත් එවුනුත් එක්ක පැනල කියලයි මාධ්‍ය වල ප්‍රචාරය වුනේ.මෑන්ස්ගේ ජීවිතය බේරුණ බවත් ඔහු ඇතුලුව අමාරුකාර මරුමුස් ජිල්බිට් කාරයෝ ටිකක් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටුනායක අධිවේගී මාර්ගය පිලිකන්නේ අලුතින් සකස් කරන ලද  මහල් 64කින් යුතු අධි සුඛෝපබෝගී බන්ධනාගාරය වෙත මාරු කර යවන අතරතුර කැලණි පාලම අසලදි පාලම පුපුරවා කස්ටිය මාරු වී ඇති බවත් අපට පසුව දැන ගන්න ලැබුණා.මේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සුලුවට බරපතල තුවාල සිදු වී  ඇති අතර දෙදෙනෙකු තවමත් හදිසි අනතුරු අංශය තුල දත් ගනන් කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ දුරින් නෑයෙකු අපට සදහන් කලා.
මෙතන ඉදන් ඉදිරිය තීරණය කිරීම ඔබට බාරයි.ඉහත සදහන් කලේ අපි කවදත් ආසාවෙන් සෙල්ලම් කරපු ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කතා මාලාවේ තෙවන කොටස වන ලිබර්ටි සිටි හි ආරම්භය සරල සිංහලෙන්.සමහර වෙලාවට දැනටමත් ඔබ මේ ගේම් එක දෙතුන් පාරක්ම සෙල්ලම් කරලා අහවර කරලත් ඇතිනේ.මේ තියෙන්නේ එහි සිංහල වර්ෂන් එක.ආයෙ පාරක් සෙල්ලම් කරලම බලන්න වටිනවා.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
1.මෙතන රාර් ෆයිල් දෙකක් තියෙනවා දැන්ම බා ගන්න.
2.දැන් ‍එක්ස්ට්‍රැට් කර ගන්නකෝ.
3.තියෙන ඕඩියෝ ෆයිල්ස් ප්‍රධාන ෆෝල්ඩරය වන "Grand Theft Auto 3 ( GTA )sinhala" තුලට කොපි කර ගන්න.
4."setup" ඩොස් ෆයිලය රන් කරලා සෙල්ලම් කරන්න පටාන් ගන්න.
එතකොට චීට් බුක් එකත් ඔයාලට වැදගත් වෙයි.මොකද චීට් නැතුව GTA ගේම් ගහන එක ලේසි නෑ.ඒක තාම බා ගත්තෙ නැතිනම් මෙතනින් යන්න.තව Mp3 ෆෝල්ඩරේට කැමති සිංදු එහෙම කොපි කරලා බලන්නකෝ.ප්‍රශ්නයක් තිබ්නොත් කමෙන්ටුවක් දාන්න.එහෙනම් අපි ගියා.ඔබට ජය.

ප්‍රධාන ෆයිලය-118 MB

සවුන්ඩ් ෆයිල්ස්-172 MB

සෙවුම් පද

Grand Theft Auto 3 Sinhala 
GTA 3 Sinhala
Sinhala Grand Theft Auto
Sinhala Games
Sinhala Software
Sinhalen Software
Software Sinhalen
පට්ට ආතල් ගේම්ස්
ජී ටී ඒ 3
සොෆ්ට්වෙයා සිංහලෙන්
ගේම්ස් සිංහලෙන්

ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala

18 comments:

  1. sinhala kiyala folder ekak nene bn install karapu thene

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරන්නකෝ.ෆෝල්ඩර් දෙකෙම තියෙන ඒවා එක ෆයිල් එකකට කොපි කර ගන්න.ඊට පස්සේ ඩොස් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා තත්පර දෙකක් ඉවසන්න.දැන් ගේම් එක ගහන්න පුලුවන්.
      ඊ මේල්-sinhalensoftwere@gmail.com

      Delete
  2. meka extrac wenakota Error ekak enawane

    ReplyDelete
  3. Inspiring and exceptionally valuable, profoundly prescribed for all bloggers out there.
    Grand Theft Auto

    ReplyDelete
  4. Like tracing your path down the strip in Vegas or finding Haden Ashberry in San Francisco. Out of all the GTA games this one is the best. Taruhan Online

    ReplyDelete
  5. Ultimately GTA III is a masterpiece also because it marks a real revolution for the series and brings a flurry of news in the gaming world, has few flaws including imperfection some graphics. Bandar sakong

    ReplyDelete
  6. Get your GTA 5 cheats now and be a master of the game. And to get these cheats, all you need to do is visit the gta5-moneycheat site. Yeah, it's that easy.

    ReplyDelete
  7. GTA 5 puts players in a very accurate rendition of LA, and from there it's really up to them what they get up to. codes for GTA 5 on Xbox One

    ReplyDelete
  8. The second feature of this game is the Natural Motion's Euphoria engine. This is the first time it is being used in a Rockstar Game too. gta 5 cheats

    ReplyDelete
  9. meke main file eka dawnlod karanna yanokota ai 404 error ekek enne?

    ReplyDelete
  10. Finally, the latest *New Method* Fortnite Free V Bucks Hack that you have been searching for is here. This is the only hack that has been updated and is currently the only one that actually works.

    ReplyDelete
  11. Download link එක වැඩ නෑ නෙ වැඩ කරන link 2ක දෙන්න කෝ

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.