මේ කියන්න යන්නේ, වැඩි දැනුමකින් තොරව හැමෝටම කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ් එකක් ගැන. සයිබරයේ කරක් ගහද්දි සමහර වෙබ් අඩවිවලට, වෙබ් පිටුවලට පිවිසෙන විට පහත ආකාරයේ ප්‍රෙහේලිකා/කැප්චා ටයිප් කිරීමෙන් හෝ විසදීමෙන් පසුව එම වෙබ් අඩවියට පිවිසීමට දෙනවා ඔබ දැක ඇති, අනත්තවන් මෙවැනි ප්‍රෙහේලිකා/කැප්චා ඔබ විසදා ඇති. එමඟින් අදාල වෙබ් අඩවිවලට, වෙබ් පිටුවලට පිවිසෙන්නේ සෑබෑම මනුස්සයෙක්ද යන්න සොයා බලනවා. 

ඉතිං මෙහිදී ඔබට තිබෙන්නේ එවැනි කැප්චා විසදා සහය වීමටයි. කැප්චා 1000 විසදීමට අදාලව ඔබට ඩොලර් 1.5ක මුදලක් ආසන්න වශයෙන් ලැබෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් රු.557/=ක් පමණ. ඔබේ පරිගණකයෙන් වගේම ටැබ් එකෙන්, ස්මාර්ට් දුරකථනයෙන් වුවද මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල දෙයක්. පහත ලින්ක් එකෙන් ගිහින් ටූකැප්චා වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. ඒ සඳහා ඒම වෙබ් පිටුවේ ඉහළ දකුණුපස කෙලවර ඇති ලා කොල පැහැති Sign Up බට්න් එක ක්ලික් කරන්න. 

මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX

ඔබේ ඊමේල් ලිපිනය සහ කැපිටල්, සිම්පල් අකුරු හා අංක සමඟ සකස් කල මතක තබා ගත හැකි පාස්වර්ඩ් එකක් ලබා දී Continue කරන්න.  

ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ටූකැප්චා වෙබ් අඩවි මඟින් ලැබෙන ඊලිපියේ ඇති රහස්‍ය අංකය ලබා දී හෝ සබැදිය ක්ලික් කර ගිණුම තහවුරු කරන්න. ඊට පසු ගැබෙන වෙබ් පිටුවෙන් I'm A Worker යන්න තෝරන්න.

දැන් ඔබට ලැබෙන පිටුවෙන් Start Work යන්න ක්ලික් කර විවිධ වර්ගයේ කැප්චා 16ක් සඳහා මුහුණ දීමට, උපදෙස් සමඟ විනාඩි 2ක පමණ පුහුණුවක් ලැබෙනු ඇත. එය සාර්ථකව අවසන් කල පසු වෙබ් අඩවියේ මෙනුවෙන් Dashboard තෝරා නැවත Start Work යන්න ක්ලික් කිරීමෙන්, ඔබ වැඩ කිරීම ආරම්භ කරන්න. ඔබ කැප්චා විසදන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් බැර වනු දැකගත හැකිය.

ඩොලර් 0.25 හෝ ඊට වැඩි මුදලක් එකතු වූ පසු බිට්කොයින්, පේයීර්, ෆර්ෆෙක්ට් මනී වැනි ක්‍රම හරහා මුදල් තම ගිණුම් වෙත ලබාගන්න. මම බිට්කොයින් මඟින් බයිනෑන්ස් ගිණුමට සහ පේයීර් ක්‍රම හරහා සාර්ථකව මුදල් ලබා ගත්තෙමි.

ඔබේ ආදායම වැඩි කර ගන්නා ආකාර

01. ඔබ වැඩ කිරීමට ගන්නා ඩිවයිස් එක අනුව අදාල වින්ඩෝස්/ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය, වෙබ් අඩවියේ Software මෙනුව තුළින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. අනතුරුව ඔබේ ගිණුමෙහි Dashboard පිටුවෙහි පහල Client Key ලෙස දක්වා ඇති රතු පැහැති කේතය ඔබ ඉන්ස්ට්‍රෝල් කරගත් මෘදුකාංගය වෙත ඇතුලක් කර, ප්ලේ බටනය ක්ලික් කර වැඩ කරන්න.

02. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මේ සඳහා සෘජුවම බලපානු ලබයි. එබැවින් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. එමෙන්ම අන්තර්ජාල භාවිතය අඩු රාත්‍රී කාලයේ සහ පාන්දර කාලයේ වැඩ කිරීමට සෑම විටම උත්සාහ කරන්න. එමඟින් කැප්චා ඔබේ ගිණුම වෙත ලැබීමේ වේගය ඉහළ යයි.

03. ඔබේ කැප්චා විසදීමේ හැකියාව වැඩි වූ පසු ගිණුම් දෙකක් හෝ කිහිපයක් සකස් කර උපාංග කිහිපයක් මඟින් වැඩ කරන්න. මම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ස්මාර්ට් ෆෝන් එක, එකවර භාවිත කර ගිණුම් 3ක් සමඟ කටයුතු කරන අතර එමඟින් කැප්චා ලෝඩ් වෙන තුරු බලා සීටීමට අවශ්‍ය නොවන අතර වැඩි ආදායමක්ද එකවර ලබා ගත හැකිය.

04. ඔබේ නිවද්‍යතාවය, කාර්යක්ෂතාවය සහ සේවා කාලය මත, ඔබට වැඩි ගෙවීම් සහිත කැප්චා ප්‍රෙහේලිකා ලැබෙනු ඇත.

අවවාදය - කිසිවිටෙකත් එක් උපාංගයක් ගිණුම් කිහිපයක් සඳහා භාවිතා කරන්න එපා. ඔබේ ගිණුම අහිමිවීමට හේතුවනු ඇත. එක් උපාංගයකට එක් ගිණුමක් ලෙස භාවිත කරන්න. සෑම විටම නිවද්‍යතාවය පවත්වා ගැනීමට උත්සාහ කරන්න. 

ටූකැප්චා ආදායම වැඩි කර ගන්නා තවත් ක්‍රම කිහිපයක් සිංහලෙන් සොෆ්ට් වෙතින් ලගදීම. ප්‍රශ්න කමෙන්ටුවකින් කියන්න. රැදී සිටින්න. ජය.

සෙවුම් පද - ටයිප් කිරීම මඟින් මුදල් ඉපයීම, ඔන්ලයින් ජොබ්ස්, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම, ටයිපින් ජොබ්, ඔන්ලයින් රැකියා, කැප්චා විසදීම, ඔන්ලයින් සල්ලි හොයමු, සිංහලෙන් ඔන්ලයින් වැඩ, බයිනෑන්ස් ගිණුමට සල්ලි, බිට්කොයින් උපයන්න 

ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.