නිර්මාණශීලී වීඩියෝකරණයේ රහස්

වීඩියෝ කාර්ටුනයිසර් (Video Cartoonizer) කියන්නේ, වීඩියෝ ඇනිමේෂන්, වීඩියෝ එඩිටින්, යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේෂන්, ප්‍රසන්ටේෂන් කරන අයට වැදගත් වෙන සොෆ්ට්වෙයා ගැජට් එකක්. මෙම මෘදුකාංගය මඟින් එක මවුස් ක්ලික් එකකින් ඔබේ වීඩියෝව කාටූන් එකක් බවට පරිවර්තනය කිරීමට පුලුවන්. වීඩියෝ අවුට්පුට් එක සඳහා තත්පරයට රාමු ගණන ගණන ඔබට තීරණය කළ හැකිය. වීඩියෝ කාර්ටුනයිසර් වලින් වැඩ ගන්න ඉන්ටනෙට් අවශ්‍ය නැත.


ප්‍රධාන ප්‍රතිලාභ:

- අවුට්පුට් වීඩියෝවේ ගුණාත්මකභාවය: 480p, 720p, 1080p, 2K, 1440p, 4K.

- බොහෝ වීඩියෝ ෆෝමැට්ටු සඳහා සහය දක්වයි: avi, flv, mov, mp4 යනාදිය.

- කාටූන් ස්ටයිල් 15 කට වඩා ඇත.

- එක් ක්ලික් එකකින් වීඩියෝ කිහිපයක් පරිවර්තනය කළ හැක.

- 32-බිට් සහ 64-බිට් යන වර්ෂන් දෙකටම සහය දක්වයි


එහෙනම් බාගෙන බලන්න. බාගෙන සාමාන්‍ය අයුරින් ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් ෆෝල්ඩරේ ඇති ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් ලොකේෂන් එකට කොපි කරලා ක්‍රැක් කර ගන්න. ජය.


40 MB


ඕනෑම වීඩියෝවක් කාටූන් වීඩියෝවක් බවට පරිවර්තනය කරමු

ගේමක් නැතිව වීඩියෝවල ඇති ලෝගෝ මකමු

ස්වභාව සෞන්දර්යය සහිත ලස්සන ෆෝ කේ වෝල්පේපර් සෙට් එකක් - Awesome Nature Ultra HD 4K Wallpapers

පට්ටම වීඩියෝ ට්‍රාන්සිෂන්ස් 1600ක් සමඟ වැඩ පෙන්වන්න

ත්‍රිමාන (3D) පෙනුමක් සහිත ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදමු

නවීන පන්නයේ වෙඩින් ප්‍රිෂූට් (Wedding Preshoot) එකක් හදාගන්න

වර්තමානය වන විට භාණ්ඩ හා සේවා ලබා ගැනීම වගේම, සැපයීමේ කටයුතු වලදී මොබයිල් ඇප්ස් භාවිතා වෙනවා. ඉතිං මේ වගේ ඔබගේ ව්‍යාපාරයට, වෙබ් අඩවියට, ආයතනයට අදාලව සකස් කරන ලද මොබයිල් ඇප් එක සඳහා ප්‍රචාරණ වීඩියෝවක් සකස් කරගන්න වැදගත් වන, සුපිරි  ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක් පහතින් බාගන්න දාලා තියෙන්නේ. ටෙම්ප්ලේට් එක අනුව කලු හෝ සුදු වර්ණ ජංගම දුරකථනයක් වීඩියෝව සඳහා යොදාගත හැකි අතර, ටෙක්ස්ට් අන්තර්ගත කොටස් 21ක් සහ ස්ක්‍රීන් ෂොට් ඉමේජස් හෝ වීඩියෝ අන්තර්ගත කොටස් 31ක් මෙහි ඇතුලත් කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට වර්ණ ගලපා ගැනීම කල හැකියි. ඒ වගේම මේ සියලු දේ, බාගන්න ෆයිල් එකේම ඇති ටියුටෝරියල් වීඩියෝවේ පියවරෙන් පියවර කියලා දෙනවා. ආෆ්ටර් ඉෆෙක්ට්ස් 5.5 (After Effects CS 5.5) ඇතුලු ඉන් පසුව නිකුත් වූ සංස්කරණ සඳහා සහය දක්වන මේ ටෙම්ප්ලේට් එකෙන්, ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගත හැකියි. දැන්ම බාගන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව

288 MB

මොබයිල් ඇප් ප්‍රෝමෝ වීඩියෝවක් හදමු

ලස්සන පේපර් වර්ක් ඇනිමේෂන් එකක් හදමු - Paper World

වැලන්ටයින් එකට තව දවස් 4යි. මේ පාර තම ආදරවන්තියට, ආදරවන්තයාට තිලිණ කරන්නේ මොනවද, කියල දෙගිඩියාවෙන්ද? 
මේක තමයි, මේ දවස්වල ජනප්‍රියම තෑගි දෙන සාස්තරේ. මේ පාර වැලන්ටයින් එකට, දෙන්නගෙ පරණ මතකයන්හි ෆොටෝ එකතු කරපු පට්ටම රොමෑන්ටික් වීඩියෝ එකක් තිලිණ කරමු. වැඩේ ගොඩ දාගන්න එක එච්චර අමාරු නෑ. පහලින් දාල තියෙන ආෆ්ටර් ඉෆෙක්ට්ස් වීඩයෝ ටෙම්ප්ලේට් එක බාගත්තා. තෝරාගත්ත ෆොටෝ ටික දාල එඩිට් කොරා. ඩී වී ඩී එක්කට රයිට් කරල දුනනා. එහෙම නැතිනම් ටැග් කරල ෆේස්බුක් අප්ලෝඩ් කරා. මේ ටෙම්ප්ලේට් එක වෙඩින් වලට, ෆ්‍රීෂූට් වලට එහෙමත් භාවිතා කරන්න පුලුවන්. ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 4 (CS4) සිට ඉහලට සපෝට් කරනවා වගේම ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගත හැකියි. එහෙනම් දැන්ම බාගෙන වැඩ පට්ටාන් ගන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව

වැලන්ටයින් එකට තම ආදරවන්තියට, ආදරවන්තයාට ආදරණීය වීඩියෝ තිලිණයක්

මීට පෙරත් සුපිරිම එක්ස්ප්ලේනර් වීඩියෝ ටූල්කිට් එකක් ඔයාලට බාගන්න දුන්නා මතක ඇතිනේ. ඒක තාම බාගත්තෙ නැතිනම් දැන්ම මෙතනින් ගිහින් බාගන්න. අවුට්ලයින් කැරැක්ටර් එක්ස්ප්ලේනර් වීඩියෝ ටූල්කිට් (Outline Character Explainer Toolkit) එකත් ඒ වගේම පට්ටම ටූල්කිට් එකක්. මෙහි ඇති කැරැක්ටර් බිල්ඩර් භාවිතා කරල ඔබට අවශ්‍ය කැරැක්ටර් එක විනාඩියක් වගේ සුලු කාලයක් තුළ නිර්මාණය කරගන්න පුලුවන්. ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගන්න පුලුවන් වගේම, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5 සිට ඉහලට සපෝට් කරනවා. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව


357.9 MB

අලුත්ම එක්ස්පලේනර් වීඩියෝ ක්‍රියේටර් ටූල්කිට් එකක් උණු උණුවේ

මොබයිල් ඇප් එකකට ප්‍රමෝෂන් වීඩියෝවක් හදමු - Modern App Promo

පට්ටම ලෝගෝ ඇනිමේෂන් එකක් හදමු

4 වසරේ ඉගෙනුම ලබන පොඩි දරුවා පවා දැන්, එම් එස් පවර් පොයින්ට් වලින් ප්‍රසන්ටේෂන් හදන්න දන්නවා. කාලයත් එක්ක අවුට් ඔෆ් ෆැෂන් වෙමින් පවතින එම් එස් පවර් පොයින්ට් වලින් මදකට ඈත් වෙලා, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් වැනි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයා එකකින් වැඩකරන්න කැමති ඔබට, ප්‍රේක්ෂකයන් කොර කරන්න පුලුවන්, සුපිරි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ප්‍රසන්ටේෂන් ටෙම්ප්ලේට් එකක් දැන්ම බාගන්න. පහතින් දීල තියෙන සාම්පල් වීඩියෝව බැලුවාම ඔබට අදහසක් ගන්න පුලුවන්. ෆුල් එච් ඩී 1920x1080 (HD 1920x1080) රෙසලූෂන් අවට්පුට් එකක් ගන්න පුලුවන් වගේම, ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5 (After Effects CS 5) වලින් ඉහල වර්ෂන් වලට සපෝට් කරනවා. බාගෙන ට්‍රයි කරලා බලන්න. ඔබට ජය.

935.1 MB

සාම්පල් වීඩියෝව

කාලයේ තාලයට ප්‍රසන්ටේෂන් හදමු - Adventure Pop Up Book

ස්ක්‍රීන් රෙකෝඩ් කිරීමේ අලුත්ම කලාව - Bandicam


මේක ප්ලාස්ටික් සර්කිට් එකක් වැනි ත්‍රීඩී ලෝගෝ ඇනිමේෂන් එකක්. හැබැයි මේ ටෙම්ප්ලේට් එක රන් කරන්න ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සීසී 2015 (After Effects CC 2015) එහා වර්ෂන් එකක් ඕන. පාට, කැමරා, ඇනිමේෂන් හැම දේම කස්ටමයිස් කරන්න පුලුවන්. 4096x1716 ෆෝ කේ අවුට්පුට් එකක් ගන්නත් පුලුවන්. ෆයිවරේ, පීපල් පර් අවර් එකේ එහෙම මේවා බලන් ඉන්නකොට විකිනෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.

66.7 MB

සාම්පල් වීඩියෝව

ත්‍රීඩී ලෝගෝ ඇනිමේෂන් හදන්න, විකුණන්න

ප්‍රොපෙෂනල් ස්ලයිඩ් ෂෝ වීඩියෝවක් හදමු