අන්තර්ජාලයේ ඇති බොහෝ වීඩියෝවල ලෝගෝ වගේම වෝටර්මාර්ක් තියෙනවා. ඊසි වීඩියෝ ලෝගෝ රිමූවර් (Easy Video Logo Remover) කියන්නේ ඉතාමත් සූක්ෂමව වීඩියෝවක ඇති ලෝගෝ/වෝටර්මාර්ක් ඉවත් කරගත හැකි මෘදුකාංගයක්. වීඩියෝ එඩිටිං වැඩ කරන අයට, යූටියුබ්, ෆේස්බුක් වල වීඩියෝ පෝස්ට් කරන අයට මේ කුඩා මෘදුකාංගය බොහෝ වැදගත් වේවි. ඉතාමත් සරල අතුරු මුහුණතක් තියෙන නිසා අතපතගාලා තේරුම් ගන්න පුලුවන්. එහෙනම් බාගෙන ඉන්ස්ට්‍රෝල් කරල, නෝට් වල තියෙන විදියට ක්‍රැක් කර ගන්න. තේරෙන්නේ නැති අයට වීඩියෝ ටියුටෝරියල් එකකුත් ඇති. ජය.
18.4 MB
https://techwishwayasyndi.blogspot.com/
ReplyDeleteඔබගේ වෙබ් අඩවියත් අලුත්ම බ්ලොග් සින්ඩිකේටරයට add කරන්න