එදාමෙදා තුර වෛරස් ගාඩ් ඉතිහාසයේ නොමිලේ දෙන හොඳම වෛරස්ගාඩ් අතරින් දෙවැනි තැන ගන්නේ  ඒ වී ජී ෆ්‍රී (AVG Free) වෛරස්ගාඩ් එක.  එතකොට පළමුතැන බිට්ඩිෆෙන්ඩර් ‍ෆ්‍රී (Bitdefender Free) වෛරස්ගාඩ් එක. නමුත් බිට්ඩිෆෙන්ඩර් වෛරස්ගාඩ් එක මඟින් ඉතා ඉහල රැම් භාවිතාවක් සිදු වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ඒ වී ජී වෛරස්ගාඩ් එක ඔබේ නිවසේ පරිගණක යන්ත්‍රයට සුදුසුම වෛරස්ගාඩ් එක කියන්න පුලුවන්. ඉතිං මෙම  ඒ වී ජී වෛරස්ගාඩ් පෙයිඩ් වර්ෂන් (Paid Version) එක 2030 දක්වා ඇක්ටිවේට් කර ගත හැකි ලයිසන් කී (License Key) සෙට් එකක් අද පහතින් බා ගන්න දාලා තියෙන්නේ. එම ලයිසන් කී අතරින් ඔබ කැමති කී එකක් ඇතුලත් කිරීම මඟින් ඒ වී ජී ඉන්ටනෙට් සෙකියුරිටි (AVG Internet Security) වෛරස් ගාඩ් එක සහ ඒ වී ජී ටියුන් අප් (AVG Tuneup) යූටිලිටි මෘදුකාංගය 2030 දක්වාත්, ඒ වී ජී පාස්වර්ඩ් ප්‍රොටෙක්ෂන් (AVG Password Protection) සහ ඒ වී ජී සෙකියු වී පී න් (AVG Secure VPN) මෘදුකාංග 2020 නොවැම්බර් දක්වාත් ලබා ගත හැකියි. 

පළමුව ඒ වී ජී ෆ්‍රී වර්ෂන් එක පහතින් බාගෙන, පරිගණකයෙහි ස්ථාපනය කර ගන්න

එහි ඇති My AVG > My Subscription තුළට පිවිස පහත ෆයිල් එක මඟින් ලබා ගන්නා කැමති ලයිසන් කී එකක් ලබා දී ඇක්ටිවේට් කරගන්න

සෙවුම් පද 
වෛරස්ගාඩ්, නොමිලේ, වයිරස්ගාඩ්, ලයිසන් කී, AVG Interenet Security key, Licence key, AVG tuneup free, avg password protection free, avg vpn free, avg free download, Avg untill 2030

2030 වෙනකම් ඒ වී ජී ඉන්ටනෙට් සෙකියුරිටි වෛරස් ගාඩ් එක

අයි පී ඇඩ්‍රස් චේන්ජ් කරන්න අලුත්ම බාණ්ඩේ- Cyber Ghost VPN


අයි පී චේන්ජ් කරන්න අවශ්‍ය අයට ලේසියෙන් ඒ වැඩේ කර ගන්න පුලුවන් ක්‍රමයක් මෙන්න. මේක වෙබ් බ්‍රවුසර් එකක්. හරියටම කියනවනම් ෆයර් ෆෝක්ස් ලොක්කව ටිකක් වෙනස් කරලා ඇනෝනිමස් විදියට හරි, එහෙසම නැතිනම් කමන්ට අවශ්‍ය ප්‍රොක්සි ඇඩ්‍රස් එකක් දාගෙන වෙනත් රටක අයෙකු විදියට අන්තර්ජාලයට රිංගන්න මේක උදව් වෙනවා. 
       නමින් කියනවනම්  ටොර් බ්‍රව්‍රසර්. බ්ලොක් කරපු සයිට් වලට යන්න වගේම අන්තර්ජාලයෙන් මුදල් හොයන් අයට වෙනත් රටකට අයි පී වෙනස් කර ගන්නත් පුලුවන්. වැඩි දෙයක් නෑ. සොෆ්ටුව ඉන්සට්‍රෝල් කරලා කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සෙ ඔයත් රියල් ඇනෝනිමස් කෙනෙක්. එහෙනම් කොරලම බලන්න.


32 MB




ඇනෝනිමස් කෙනෙක් වෙන්න - Tor Browser


ඔබත් දෛනිකව අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ හැකර්වරු මගින් හෝ ට්‍රෝජන්,මැල්වෙයා වැනි වෛරස මගින් වෙන අපහසුතාවන්ට මුහුණ දීලා ඇති.මේ හැකර්වරු,වෛරසයන් අපේ පරිගණකවලට පිවිසීමට බොහෝ විට භාවිතා කරන්නේ අපේ ප්‍රොක්සි එක.ඉතිං මේ ප්‍රොක්සි එක ප්‍රයිවට් තත්වයට පත් කර ගැනීමෙන් අපට බොහෝ හැකර් ප්‍රහාර වලින් බේරෙන්න පුලුවන්.
ඔයාලා අහලා ඇති ඇනෝනිමස් වරු ගැන.එයාලා අන්තර්ජාල‍යහි සිටින විශාල හැකර් කණ්ඩායමක එකතුවක්.එයාලා අන්තර්ජාලයට පිවිසෙන්නේත් ඊට අදාල ප්‍රොක්සි එක,ප්‍රයිවට් එහෙම නැතිනම් ඇනෝනිමස් තත්වයට පත් කර ගනිමින්.ඉතිං මේ කියන අල්ට්‍රා සර්ෆ් මෘදුකාගයෙන් සිදු වෙන්නෙත් ඒ වගේ සිද්ධියක්.අපිට ඇනෝනිමස් කෙනෙක් වෙන්න පුලුවන්.ඔබ සාමාන්‍ය විදයට මේ මෘදුකාංගය භාවිතා කරමින් ඔබ අන්තර්ජාලයට පිවිසෙනවානම් ඔබට ලැබෙන අයි පී ලිපිනය පෙන්වන්නේ ඇනෝනිමස් විදයට.තවත් තේරෙන සිංහලෙන් කියනවානම් ඔබ පිවිසෙන නගරයක්,රටක් පෙන්වනනේ නැහැ.ඔබට අවශ්‍ය නම් මෙහි ඔප්ෂන් බට්න් එක ක්ලික් කරලා ඔබට අවශ්‍ය රටක අයි පී ලිපිනයක් වුවද භාවිතා කරන්න පුලුවන්.
ඉතිං කරන්න තියෙන්නේ බාගෙන ඉන්ට්‍රෝල් කරගෙන ඩබල් ක්ලික් කරන එක විතරයි.තත්පර කිහිපයකින් ඔබටත් ඇනෝනිමස් තත්වයට පිවිසෙන්න පුලුවන්.විශේෂයෙන්ම සමහර නිල් චිත්‍රපට අඩංගු වෙබ් අඩවි,නොම්ලේ විවධ වැඩසටහන් දෙන සැක සහිත වෙබ් අඩවි වලට යනකොට මෙය භාවිතා කරන එක ගොඩක් වැදගත් වේවි.ඒ වගේම පේ පැල්,ඊ බේ වැනි ඔබේ පුදගලික භාවය සොයා බලන වෙබ් අඩවි සදහා මෙම මෘදුකාංගය භාවිතා කරන්න එපා.සමහරවිට ඔබගේ ගිණුම අවලංගු වීමටත් පුලුවන්.එහෙනම් බාගෙනම බලන්න.ඔබට ජය.


1.4 MB



ඇනෝනිමස්ලාට ඇනෝනිමස් විදියට උත්තර දෙන්න-Ultra Surf



ජල්තර වෙබ් වලට රිංගන්න දෙන්නෙ නැද්ද?මේ පාරත් ‍ලංකාවට ගූගල් සෙක්ස් කප් එක අරන් දෙන්න දගලන අපේ පච්ච සිරාල ටිකට රටත් බේර‍ගෙන,ජාමත් බේර ගන්න නියම භාන්ඩයක්.ඒ වගේම ලංකාවට එකඩොලරයක් හරි ඇදල දෙන්න ඔන්ලයින් ජොබ් කරන අපේ කොල්ලො ටිකට ‍වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.
නමින්ම තේරෙනවනේ මේකෙන් අයි පී ඇඩ්‍රස්,කාටත් ඇඩ්‍රස් නැති වෙන්න හංගන්න පුලුවන්.වැඩිය කියන්න දෙයක් නෑ.බා ගත්ත.ඉන්‍ට්‍රෝල් කොරා.කැරකුවා.ලොග් වුනා.දේශපාලුවෝ මොනව කලත් කමක් නෑ.පිට රටකට ගියම තමන්ගෙ රට සිරි ලංකාව කියල කොන්ද කෙලින් තියාන කියන්න ඕන අය,තමන්ගෙ රට ගැන කැක්කුමක් තියෙන අය ඉන්නවනම් මේකෙන් අයි පී වෙනස් කරලා සෙක්ස් සර්ච් කරපල්ලා.හැමදාම හවසට පොල්ල අතේ තියානඉන්ටර්නෙට් කැෆේ වලට රිංගන චමිනදලාටත් මේ ගැන කියා දුන්නොත් හොදා.ලංකාවේ
ඇලෙක්සා රෑන්ක් වල පලමු වෙබ් අඩවි 100 ගත්තම ‍බාගෙට බාගයක් කුනුහරැප.ඒ කියන්නෙ මේ පාරත් සෙක්ස් කප් ගහල චාටර් වෙනවද?


Safe IP බා ගන්න-2.3 MB




අයි පී හංගන්න-බ්ලොක් වෙබ් වලට රිංගන්න-Safe IP