
එම් එස් ඩී ඕගනයිසර් (MSD Organizer) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සකස් කරන ලද ඔබේ පුද්ගලික තොරතුරු, පවුලේ තොරතුරු සහ වෘත්තීය තොරතුරු කළමනාකරණ කට්ටලයක්. වැඩ කරන්න පහසු සරල අතුරුමුහුණතක් මෙහි අන්තරගත නිසා කුඩා දරුවකුට වුවද භාවිතා කරන්න පුලුවන්. ඒවගේම මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබට ඉක්මනින් හා පහසුවෙන් තොරතුරු ඇතුලත් කිරීමට මෙන්ම සොයාගැනීමද කළ හැකියි. මෙහි ඇති ප්‍රධාන පහසුකම් අතරට,
- ඊ-තැපෑල.
- දින දර්ශනය.
- සම්බන්ධතා.
- මතක් කිරීම්.
- ඉදිරි කාර්යයන්.
- දිනපොත.
- දේපළ.
- අයවැය.
- සෞඛ්‍යය.
- සංගීතය.
ඇතුලු තවත් වැඩකිඩ ගණනාවක් තියෙනවා. ඉතිං එක එක වැඩේට වෙන වෙනම සොෆ්ට්වෙයා කෑලි භාවිතා කලා ඇති. තව වර්ඩ් සහ ස්ප්‍රෙඩ් ෂ්‍රීට් මොඩියුලයන්ද මෙහි අන්තර්ගත නිසා වැඩ ලේසියි. එහෙනම් බාගෙන බලන්න. ජය.
10.3 MB

කාල සටහන, දිනපොත, අයවැය, දේපළ හා සෞඛ්‍යය ඇතුලු බොහෝ දෑ එක මෘදුකාංගයෙන් කළමණාකරනය කරමු

තමන්ගේ ගෙදර, පුංවි ව්‍යාපාරයේ, කාර්යාලය තුල සිදුවන සරල ගනුදෙනු සටහන් කර ගන්න, බැලන්ස් කර ගන්න, අවශ්‍ය වුනාම ටක් ගාල හොයා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් අද බාගන්න. ඉතාමත් සරල ගනුදෙණුවෙ ඉදන් ඕනෑම දරුණු ගණයේ ගේමක් මේකෙන් ලෙසටම කරකියා ගන්න පුලුවන්. ටිකක් දිගෑරියොත් මෙන්න මෙහෙම එව්වා ඈ.
1 Partracr Inventory 6.0
2 Customer Invoicing
3 Purchase Order Production
4 PartCenter Lite 1.0
5 Sales History Tracking
6 Accounts Receivable Processing
7 Accounts Payable Processing
8 General Ledger Integration
9 Easy to use interface
10 World Version
එහෙනම් බාගන්න.
12.8 MB
12.8 MB
සරලව එකවුන්ටින් කරමු - Delta Net Accounting

මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නේ ලෝකයේ බහුලවම භාවිතා වන ඔෆීස් පැකේජය.ඒත් සල්ලි දීලා ගන්න ගියොතින් අවුරුද්දට 99.9$ වෙනවා.මාසෙන් මාසෙට ගන්නවනම් මාසෙට 9.9$.ලංකාවේ මුදලට හරවලා බලන්නකෝ කොහොමද ගාන කියලා.(අපෙ කට්ටිය හොර කොපි පාවිච්චි කරන එක වෙනම කතාවක් ඈ)ඉතිං මයික්‍රොසොෆ්ට්ලගේ මේ ගණන් නිසාම සමහරු විකල්ප භාවිතයට හුරු වෙලා.මේ කිංග්සොෆ්ට් ඔෆීස් කියන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට හොද විකල්පයක්.සාමාන්‍යයෙන් භාවිතයට අවශ්‍යව හැම ටූල් එකක්ම පාහේ දෙනවා.ඒ වගේම යූසර් ඉනටෆේස් එකත් මයික්‍රොසොෆ්ට් වගේමයි.මෙහි ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ.
1.Writer = Ms Word
2.Spreadsheets = Ms Excel
3.Presentation = Ms Power Point
සම්පූර්ණ පැකේජය- 45.4MB
රයිටර්- 32 MB
ස්ප්‍රෙඩ්ෂීට්- 29.3MB
ප්‍රසන්ටේෂන්- 37 MB
මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට නොමිලේ දෙන කිංග්සොෆ්ට් ඔෆීස්-Kingsoft Office

ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.එහෙනම් බා ගන්න ඈ.
7.63 MB
අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank
Subscribe to:
Posts (Atom)