

ලෝකයේ ග්රාහකයන් වැඩි ප්‍රමාණයක් රිංගන වෙබ් අඩවි අතරේ 4වෙනි තැනට ෆේස්බුක් ඩොට් කොම් වෙබ් අඩවිය ඉන්නවා. අපිත් උදේ ඉදන් හවස් වෙනකම් වෝල් එකේ ඉහලට පහලට ගියාට එතනින් එහාට ෆේස්බුක් වලින් වැඩක් ගන්න හිතන්නේ නෑ. ඉතිං මේ බාගන්න දීලා තියෙන මයි ෆේස්බුක් ෆෝමියුලා ඊබුක් එක හරහා ෆේස්බුක් වලින් වැඩ ගන්න හැටි, ඒ හරහා ව්‍යාපාර ප්‍රචාරණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු කරන්නේ කොහොමද කියලා දැනගන්න පුලුවන්. ඒ වගේම ෆේස්බුක් පේජ් හැදීම, ගෲප් මේන්ටේන් කිරීම, ඉවෙන්ට්ස් ක්‍රියේට් කිරීම, ඩිරෙක්ට් ඇඩ්වටයිසින් කිරීම වගේ ගොඩක් විස්තර දැන ඉගෙන ගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.
0.3 MB
ෆේස්බුක් වලින් වැඩගමු - My Facebook Formula

128.3 MB
වෙනස්ම විදියේ ෆේස්බුක් ටයිම්ලයින් කවර් බණ්ඩලයක් දැන්ම බා ගන්න
Subscribe to:
Posts (Atom)
















































