ෆොටෝ එඩිටිං වැඩ ෆොටෝ ෂොප් වලින් කරන්න අමාරු අයට,තමන්ගේ වටිනා කාලය ඉතුරු කරගෙන ඉක්මනින් ෆොටෝවක් එඩිට් කර ගැනීම‍ට අවශ්‍ය අයට අති විශේෂ සුපිරි මෘදුකාංගයක් අද දෙන්න යන්නේ.ෆොටෝ ස්කේප් මෘදුකාංගය ෆ්‍රී වෙයා එහෙම නැතිනම් නොමිලේ ලැබෙන මෘදුකාංගයක්.ඒ වගේම සරල දැනුමක්,බුද්ධියක් තබෙන කෙනෙකුට පවා තනිව හසුරවා ස්වයං අධ්‍යනයෙන් ඉගෙන ගන්න පුලුවන්.

ප්‍රධාන වශයෙන් මෙහි ඇති පහසුකම් ලැයිතුව පහත දැක්වෙනවා.
  • Viewer:පරිගණකයේ ඇති ෆොටෝ බලන්න අවශ්‍ය නම් ස්ලයිඩ් ෂෝ කරන්න පුලුවන්
  • Editor:පරිමාණය,ආලෝක තත්වය සහ වර්ණ වෙනස්කම් කිරීම,පසුබිම් නිවැරදිකිරීම්,රාමු,බැලුන සහ අකුරු ඇතුලත් කිරීම,පිංතූර ඇදීම, කැපීම,පෙරා ගැනීම,රතු ඇස් දෝෂය ඉවත් කිරීම,පාට බුරුසු,කපා ඇලවීමේ සීල් සහ විලාසිතා බුරුසු භාවිතය
  • Batch editor:පින්තූර රාශියක එකවර වෙනස්කම් කිරීම
  • Page:පිංතූර ඒකරාශී කර එක ‍පිටුවක් සකස් කිරීම සහ බෝඩර් යෙදීම
  • Combine:පිංතූර එකට සම්බන්ධ කිරීම
  • Animated GIF:පින්තූර කිහිපයක් භාවිත කර ඇනිමේට් වන එක පිංතූරයක් සකස් කිරීම
  • Print:අවශ්‍ය ආකාරයට මුද්‍රණය(පාස්පෝට්,ඒ ෆෝ..)
  • Splitter:පිංතූරයක් කැබලි කිහිපයකට කපා ගැනීම
  • Screen Capture:ස්ක්‍රීන් ෂොට් ලබා ගැනීම
  • Color Picker:පිංතූරවිශාලකරණය,වර්ණ සොයා ගැනීම සහ උකහා ගැනීම 
  • Rename:පිංතූර රාශියක එකවර නම වෙනස් කිරීම 
  • Raw Converter:‍RAW ෆයිල් JPG ෆයිල් බවට පත් කිරීම
  • Paper Print:රේඛා මුද්‍රණය,සංගීත පිටු,කැලෙන්ඩර් සැකසීම
  • Face Search:සමාන මුහුණු අන්තර්ජාලයෙන් සොයා ගැනීම
කොහොම වැඩේ.දැන් කට්ටිය හිතනවා ඇති මේච්චර වැඩ ගොඩක් තියෙනවනම් හෙන දඩාර සයිස් මෘදුකාගයක් වෙන්න ඇති කියලා.සම්පූර්ණ මෘදුකාංගයම මෙගා බයිට් 20.4ක් පමණයි.එහෙනම් බාගෙනම බලන්නකෝ.ඔබට ජය.

20.4 MB

අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape

2 comments:

  1. The team met deadlines, responded quickly to inquiries, and routinely offered additional support.
    best logo companies

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.