
එයිම්ප් (AIMP) කියන්නේ, එම් පී ත්රී (Mp3) ඇතුළු ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් ධාවනය කිරීම සඳහා පහසුකම් සපයන සරල සුන්දර ඕඩියෝ ප්ලේයර් එකක්. මෙහි ප්රධාන වාසිය වන්නේ ඉහළ ගුණාත්මක ඕඩියෝ ෆයිල්ස් ඒ ආකාරයෙන්ම රසවින්දය කල හැකිවීමයි. එමෙන්ම ඉතා සරල අතුරු මුහුණතක් ඇති එයිම්ප් ප්ලේයර් එක මඟින් මීඩියා ලයිබ්රියක් සකස් කර ගැනීමටත් සවුන්ඩ් රෙකෝඩර් එකක් ලෙසත් භාවිතා කල හැකියි. ඔබට අවශ්ය අයුරින් තීම්ස්, ස්කින්ස් වෙනස් කර ගන්නත් පුලුවන්. එහෙනම් බාගන්න. ජය.
11.8 MB

සංගීත රසාස්වාදයේ අනන්තයට - AIMP

ලෙසටම සිංදු අහන්න අපි කවුරුත් දන්න සොෆ්ට්වෙයා එක ජෙට් ඕඩ්යෝ. ඔන්න අටයි දෂම එකේ අලුත්ම වර්ෂන් එක ඇවිල්ලා. පොඩි පොඩ් අලුත් වැඩ කිඩ ටිකකුත් තියෙනවා ඈ. දැන්ම බා ගන්න එහෙනම්.
- Supports All Major File Formats
- Audio CD burning
- Recording
- Tag Editing including multiple file tag editing
- Multi-channel sound ouput
- Crossfade
- Skin
- Media Center window with Device Manager
- Subtitles
- Internet CD Database
- Convenient album management & Playlist
- Utilities
- Conversion
- Audio CD Ripping
- Internet Broadcasting
- Various sound effects
- Plus many more features!
37.1 MB

ලෙසටම සිංදු අහන්න- JetAudio 8.1

සිංදු අහන්න එකක්,මියුසික් වීඩියෝ බලන්න එකක්,ෆ්ලෑෂ් වීඩියෝ බලන්න එකක්,උපසිරසි බලන්න තව එකක් විදියට නානාප්රකාර ප්ලේයර ඉන්ස්ට්රෝල් කර ගෙන දගලනවාට වඩා මේ සියල්ල එකම මෘදුකාංගයකින් කර ගන්න තියෙනවනම් හොදයි නේද?මෙයින් ඔබගේ හාර්ඩ් ඩිස්කයේ ඉඩ ඉතිරි වනවා වගේම පරිගණකයේ වේගයටත් සැලකිය යුතු බලපෑමක් වෙනවා රැම් මතකයට හැසිරවිය යුතු ප්රෝග්රෑම් ගණන අඩු වීමෙන්.
කේ එම් ප්ලේයර් කිව්වාම කවුරුත් දන්නවනේ.භාවිතය පහසුයි.උපසිරසි බලන්න එහෙම සුපිරි භාණ්ඩේ.වෙබ් බ්රවුසරයක් නොමැතිව මෙය හරහා ඔන්ලයින් වීඩියෝ,ටී වී බලන්නත් පුලුවන්.VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia සහ QuickTime වගේ වීඩියෝ වර්ග ගණනාවකට මෙය සහය දක්වනවා.එහෙනම් බා ගන්නකෝ.
31 MB
බොහොම ස්තූතියි! නැවත එන්න.
තවත් එක ප්ලේයරයක් නොව සියල්ලටම එකක්-KM Player 3.7

ලෝකයේ හොදම එහෙම නැතිනම් අංක එකේ මීඩියා ප්ලේයරයට දැඩි තරගයක් තිබුනත් බොහෝ විට ඉදිරියෙන්ම ඉන්නේ වී එල් සී මීඩියා ප්ලේයර් එක.ලොව පිලිගත් සමික්ෂණ ආයතන කිහිපයක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මත ධාවනය වන ලොව අංක එකේ මීඩියා ප්ලේරය ලෙස වී එල් සී ප්ලේයරය නම් කර තිබෙනවා.කේ ලයිට් කොඩැක් පැක්,ගොම් ප්ලේයර්,වින්ඩෝස් මීඩියා ප්ලේයර්,කේ එම් ප්ලේයර් ඊලගට පිලිවෙලින් ඉදිරියට එනවා.පහසු භාවිතය,කොඩැක් වැඩි ප්රමාණයකට සහය දැක්වීම,සරල බව,ඉහල ප්රමිතියකින් යුතු ඕඩ්යෝ/වීඩියෝ අවුට් පුට් ලබා ගත හැකි වීම,වි එල් සී ප්ලේයරයට මෙම ස්ථානය ලබා ගැනීමට උදව් වන ප්රධාන ගුණාංගයි.ඉතිං ඔබ ලග තවමත් වී එල් සී මීඩියා ප්ලේයර් එක නැතිනම් දැන්ම බා ගන්න.
බ්ට් 32- 23.2MB
බ්ට් 64- 22.2MB
ලෝකයේ හොදම මීඩියා ප්ලේයර් එක-VLC Media Player 2.1.0
ඇඩෝබි ෆ්ලෑෂ් කියන්නේ අපි අතර බහුල වශයෙන් භාවිතා වන මෟදුකාංගයක්.විශේෂයෙන්ම අන්තර්ජාලය තුලදී ඇනිමේෂන්සදහා ෆ්ලෑෂ් භාවිතා වෙනවා.අපේ පරිගණකයහි ෆ්ලෑෂ් ෆයිලයක් ධාවනය කිරීම සදහා ෆ්ලෑෂ් ප්ලේයරය අවශ්යයයි.ඉතිං මම අද දෙන්න යන්නේ මේ ෆ්ලෑෂ් ප්ලේයරයට විකල්පයක්.ස්විප් ප්ලේයර් මගින් ෆ්ලෑෂ් ෆයිල්ස් ලේසියෙන් ධාවනය කල හැකියි.විශේෂයෙන්ම ෆ්ලෑෂ් ගේම්ස් ඉතාමත් සුමටව ප්ලේ කරන්න පුලුවන්.ෆ්ලෑෂ් ගේම්ස් තොගයකුත් තියනවා මෙන්න.කැමති අය බා ගන්න ඈ.
ස්විප් ප්ලේයර් මෙතනින් බා ගන්න-4.3 MB
ගේම්ස් ටික මෙතනින් බා ගන්න-12.4 MB
ෆ්ලෑෂ් ෆයිල් ලේසියෙන් ප්ලේ කරන්න-Swiff Player

මේන්න ගෙනවා,දැන් ගෙනාවා,තවත් උණු උණු සොෆ්ටුවක්.ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් එකම සොෆ්ටුවකින් බලන්න කැමතිද?සොෆ්ටුව නම් මෙගා බයිට් දෙකක් වත් නෑ.වැඩි රැම් භාවිතාවකුත් නෑ.හැබැයි ගේමක් නැතුව ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් ඕපන් කර ගන්න පුලුවන්.ගොඩක් තෙල් බෙදන්න විදියක් නෑ.කොල්ල පොඩ්ඩක් විතර බිසී.එහෙනම් බා ගන්න.ඔබට ජය.
2 MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕන ලෙඩකට එකම බෙහෙතක්-Fresh View

11 MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |

තනි ඇහැට ඇඩෙන්න වීඩියෝ බලන්න-Gom Player
සිංදුවක් අහමින් ෆන් එකේ වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.ඒත් සිංදුව ප්ලේ කරමින් වෙනත් වැඩක් කරන විට පරිගනකය ස්ටක් වීම ගොඩක් අයට ගැටලුවක් වෙනවා.විශේෂයෙන්ම ග්රැෆික් වැඩක්,ගේම් එකක් ප්ලේ කරනකොට වගේ රැම් මතකය වැඩියෙන් බාවිතා වන වැඩ වලදී ඔබත් මේ ගැටලුවට මුහුන දීල ඇති.ඊට පස්සෙ ටාස්ක් මැනේජරයා ඕපන් කරගෙන එන්ඩ් ටාස්ක් කරන්න තටමන්න වෙනවා.එතකොට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
ඉතිං මේකට හොද විසදුමක් තමා වින්ඈම්ප් ලයිට් ප්ලේයර් එක.වින්ඩෝස් මීඩියා ප්ලේයර්,ජෙට් ඕඩියෝ වගේම වින්ඈම්ප් සාමාන්ය ප්ලේයරයට වඩා අඩු රැම් ප්රමානයක් මේ සොෆ්ටුවෙන් බාවිතා කරනවා.ඒක නිසා ස්ටක් වීමක් නැතුව සිංදු අහන්න පුලුවන්.ඒ වගේම වින් ඈම්ප් සාමාන්ය ප්ලේයරහි වගේම ගොඩක් ඔප්ෂන් මෙහි අන්තර් ගත කරලා තිබෙනවා.තවත් කියනවනම් සංගීතයෙහි ගුණාත්මක භාවය ඒ අයුරින්ම ආරක්ෂා කර ගනිමින් සිංදුවක් අහන්නත් වින්ඈම්ප් ලයිට් ප්ලේයර් ගින්දර බාන්ඩේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.
3.8MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
හිර වෙන් නැතුව එම් පී ත්රී අහන්න-Winamp Light Player
අපිට අවශ්ය ආකාරයට දිගු වීඩියෝවකින් අවශ්ය කොටස කපා වෙන් කර ගන්න මේ සොෆ්ටුවෙන් පුලුවන්.AVI,WMV,FLV,VOB,3GP වගේ ගොඩක් ෆෝමැට් ගොඩකට සපෝට් කරනවා.ලොකු දැනුමක් අවශ්ය නෑ.අවශ්ය කොටස සිලෙක්ට් කරල සේව් කර ගන්න තියෙන්නේ.වීඩියෝ එටිටින් කිරීමට ඕන වුනත් ඒ සදහා ලොකු දැනුමක් නැති අයට එලකිරි සොෆ්ට්වෙයා එක.වීඩියෝප්ලේයරයක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්.තව වැඩ ගොඩක් ගන්න පුලුවන් භාණ්ඩයක්.බාගන්න එනෙම්.
6MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
ලස්සනට වීඩියෝ කපන්න-Video Cutter
Subscribe to:
Posts (Atom)






