
එදිනදා පරිගණක භාවිතා කරන ඔබ පරිගණක වෛරසයකින්, ස්පෑමින්, ෆිෂින් හෝ වෙනයම් ආකාරයකින් අනිවාර්යෙන්ම කරදර විද ඇති. ඉතිං මෙවැනි කරදර වලින් බේරී සිටීමට හා අවශ්‍ය විට ආරක්ෂණ උපක්‍රමයක් වශයෙන් (Ethical Hacking) භාවිතා කිරීම සඳහා හැකින් පිළිබඳව දැන සිටීම වැදගත් වෙනවා. හැකින් ෆෝ බිගිනර්ස් (Hacking For Beginners) ඊපොත මඟින් ඔබට හැකින් සම්බන්ධ මූලික දැනුමක් ලබාගන්නට පුලුවන්. ඒ වගේම ඉහත කී පරිගණක වෛරස්, ස්පෑමින්, ෆිෂින් සහ තවත් බොහෝ දේ ගැන ඉගෙන ගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් බාගන්න. ජය.
5.7 MB

හැකින් වලට අත්තිවාරම - Hacking For Beginners

ඔන්න වැඩේ. සරලයි. සංශිප්තයි. අන්තිමට සංතෘප්තයි.
මේකේ නම කොන්බූට්. මේකට ඕන එම්ටි සීඩී එකක් හරි, ෆෝමැට් කරපු පෙන් එකක් හරි. ෆ්ලොපි එකෙනුත් කරන්න පුලුවන්. ඒත් දැන් ඉන්න පොරවල් ෆ්ලොපි ඩිස්ක් දන්නවැයි. ෆයිල් එක බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.

ඉහත රූපයේ විදියට ඔයාගේ ඩ්‍රයිව් එක තෝරලා දුන්නම බූටබල් මෙව්ව එකක් හැදෙයි. දැන් ඔය බූටබල් පෙන් එක හො සී ඩී එක ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කිරීමට අවශ්‍ය කොම්පීතරේට දාන්න. ඔන් කරලා පාස්වර්ඩ් ගහන්න ඕන තැනට ආවට එන්ටර් ඔබන්න. හරි නේද?
0.7 MB
වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කරමු
Subscribe to:
Posts (Atom)