ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්‍රචාරක පටය නරඹන එක. නමුත් අපිට යූටියුබ් එකේ ඔර්ජිනල් ට්‍රේලර් එකක් සොයාගන්න ගියාම කන්න වෙන කට්ට ගැන අලුතෙන් කියන්න ඕන නැහැ. ෆෑන් මේඩ් ට්‍රේලර්, එඩිටඩ් ට්‍රේලර්, ලෝ කොලිටි ට්‍රේලර් සහ තව ලට්ට පට්ට යූටියුබ් එකේ පිරිලා. ඉතිං මූවි ට්‍රේලර්ස් ප්‍රෝ (Movie Trailers Pro) කියන්නේ, ඉහත කී කරදරවලින් ගැලවෙන්න පුලුවන් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මෙමඟින්,


1. ඕනෑම චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක ට්‍රේලර් සොයන්න සහ නරඹන්න.

2. 1080p අධි විභේදන පහසුකමෙන් යුතුව ට්‍රේලර් නරඹන්න.

3. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා වර්තමාන ශ්‍රේණිගත කිරීම් ලබා ගන්න.

4. ඔබ කැමති වර්ගීකරණයකින් චිත්‍රපට ලැයිස්තු ලබා ගන්න.

5. ඩාර්ක් මොඩ් සහය ඇත.

6. ඉදිරියට එන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල කාල වකවානු ලබා ගන්න.

7. කිසිදු ආකාරයක ඇඩ්ස් අඩංගු නොවේ.


ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.375/= අලෙවි වූ මෙම ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.



නිකුත් වුනු ගමන් ෆිල්ම්ස් සහ ටීවී සෙරීස් ට්‍රේලර් නරඹන්න - Movie Trailers Pro


මෙන්න උණු උණුවේ ඔය ගොල්ලන්ට පට්ට ඇක්ෂන් චිත්‍රපටියක්. කොච්චර ගතියක් තියනවද කියලා ට්‍රයල් එක බලපුවාම කියන්න පුළුවන්. 2014 වසරෙ සල්මන් ඛාන් රගන එකම චිත්‍රපටිය  වන මේ කික් ෆිල්ම් එක අතිසාර්ථක එකක් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් බොලිවුඩ් ගිය ජැකලින් ප්‍රනාන්දූ නංගිත් මෙ ෆිල්ම් එකේ රගපානවා:P. දැනටමත් අයි එම් ඩී බී රේටින් එක 6.0 හිමි කර ගැනීමටත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා. ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කළාම ඔයගොල්ලො අප්ලෝඩ් ලින්ක් ඇති සයිට් එකකට රී ඩිරෙක්ට් වෙයි. එතනින් කැමති ලින්ක්කුවක් ක්ලික් කොරලා ෆිල්ම් එක බා ගන්න.

Comedy | Romance

[HDTV SUPPORT]:................. Yes
[NO OF FILES]:.................. 1
[VIDEO]:........................ MKV - x264
[AUDIO]:........................ AAC - 2CH
[FILE SIZE]:.................... 695 MB
[RESOLUTION]:................... 652 x 272
[FRAME RATE]:................... 23.976 fps
[LANGUAGE]:..................... Hindi
[SUBTITLES]:.................... No
[RUNTIME]:...................... 02:25:10
[SOURCE]:....................... 720p DVDSCRip
[IMDB Link]:..................... http://www.imdb.com/title/tt2372222/
[IMDB Rating]:.................... 6.0/10.0




696 MB



ඊයෙ නිකුත් කරපු (2014.07.25) අලුත්ම කික් හින්දි ෆිල්ම් එක දැන්ම බා ගන්න