
කාලෙත් එක්ක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ලෝ වෙනවා. දැන්නම් ආයෙත් ෆෝමැට් පාරක් දාලා වින්ඩෝස් ඉන්ස්ට්‍රෝල් කරන්න කාලේ හරි. ඒත් අලුතෙන් ආපු වින්ඩෝස් ඩී වී ඩී යක් නෑ. පෙන් එක ෆෝමැට් කරන්නත් බෑ. වටින කියන ෆයිල් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඕකට නියම විසදුම වින් යූ එස් බී. වද වෙන්න දෙයක් නෑ. අලුතින් ආපු වින්ඩෝස් වර්ෂන් එකක අයි එස් ඕ ඉමේජ් ෆයිල් එක ටොරන්ට් වලින් බාගත්තා. වින් යූ එස් බී හරහා පෙන් එක වින්ඩෝස් බූටබල් විදියට හදාගෙන වැඩේ එකෙන් ගොඩ දාගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.

පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් නොකර, වින්ඩෝස් බූටබල් යූ එස් බී ඩ්‍රයිව් එකක් කරමු - Win USB

තමන්ගේ පුද්ගලික දත්ත,ව්‍යාපාරික තොරතුරු එහාට මෙහාට උස්සන් යෑම සදහා එකදාස් නවසිය බර ගනන් වලදී ලොකු ලොකු ෆයිල්,ලිපි ලේඛණ උස්සන් ගිය අය දැන් පෙන් ඩ්‍රයිව් එකක්,මෙමරි කාඩ් එකක් තුලට මේ ඔක්කොම දාගෙන ලැප් එකත් කිහිල්ලේ ගහගෙන වැඩ්ඩො වගේ යනවනේ.ඉතිං මෙහෙම අරං යනකොට මේ පෙන් ඩ්‍රයිව් එක අස්ථාන් ගත වෙලා නැති බංගස්ථාන් වුනොත් සොරි ඩොට් කොම්.තමන්ගේ දත්ත අනවශ්‍ය අයගේ අතට යන්න පුලුවන්.ඒ වගේම ගොඩක් අය තමන්ගේ ප්‍රයිවට් දේවල්(ප්‍රයිවට් දේවල් යනු-තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් ඈ :-) ගොඩක් වෙලාවට මේ පෙන් ඩ්‍රයිව් සහ මෙමරි කාඩ් තුලට ඇතුලත් කරන්න පුරුදු වෙලා තියෙනවා.ඉතිං මේ වගේ දේවල් වෙනත් අයට ලබා ගැනීමට බැරි විදියට සෙන්ටි මීටර් කරන්න පුලුවන් නියම ක්‍රමේ තමා යූ එස් බී සෙකියු කියන්නේ.මෙය මගින් ආරකෂා කරන ලද පෙන් එකක් වෙනත් අයෙකුට ලැබුනොත් අයිතිකරුගේ දුරකථන අංකය,ඊ මේල් ලිපිනය දැන ගැනීම හැර වෙන කිසිම දත්තයක් ලබා ගැනීමට නොහැකියි.සමහරවිට අදාල දුරකථන අංකය හෝ ඊ මේල් ලිපිනය හරහා නැවතත් ඔබගේ අස්ථාන ගත් වූ පෙන් ඩ්‍රයිව් එක ලබා ගන්නත් පුලුවන් වේවි.
සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් ක්ලික් කරලා සොෆ්ටුව හරහා අදාල පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාඩ් එක තෝරන්න.පසුව යූ එස් බී සෙකියු මෘදුකාංගයට පමණක් කියවිය හැකි අයුරින් අදාල දත්ත විකේතනයක් හෙවත් එන්ක්‍රිප්ට් කිරීමක් සිදු වනවා.දැන්ක්‍රැක් ෆයිල් එකත් එතනටම කොපි කරන්න.ඉතිං ඊට පස්සේ පාස් වර්ඩ් දන්නේ නැතිනම් ආපසු දත්ත අදිනවා බොරු.ඔන්න වීඩියෝවක් තියෙනවා බලාලා ඉමුකෝ.
සුපිරි නේද?මෙන්න බා ගන්න.
සෙටෆ් ෆයිලය- 1.4 MB
ක්‍රැක් ෆයිලය- 0.3 MB
පෙන් එකට,මෙමරි කාඩ් එකට පාස් වර්ඩ් දා ගන්න-USB Secure
Subscribe to:
Posts (Atom)


