
ගොඩක් අය සිංහලෙන් සොෆ්ට් වෙබ් එකෙන් ඉගෙන ගෙන ෆයිවර් වලට අත ගහලා සාර්ථකව කරගෙන යනවා. අන්න ඒ අයට තමනගෙ සර්විස් එකේ ගුණාත්මක බව වැඩි කර ගන්න වගේම, සේල්ස් වැඩි කරගන්න වැදගත් වෙන සුපිරි ඊබුක් එකක් මෙන්න. ඊබුක් එකේ නම ෆයිවර් ප්‍රෙස්(Fiverr-press). ෆයිවර් වැඩේට මුල ඉදලම අත ගහන කෙනෙකුට වුනත් අවශ්‍ය මූලික දැනුම මෙහි තියෙනවා. අපිනම් මේ ගැන දන්නවා කියල දැන් ගොඩක් ෆයිවර් එක්ස්පර්ට්ල කියයි. ඒත් ෆයිවර් ගැන විවිධ ප්‍රශ්න අහලා මට හැමදාම මේල් එවන, චැට් කරන ගොඩක් යාලුවොන්ට මේක වැදගත් වේවි. එහෙනම් දැන්ම බාගන්න. ප්‍රශ්න තියෙනවනම් පහලින් කොටාගෙන යන්න. ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ඔයාලට උදව් කරනවා. ජය!
6 MB

ෆයිවර් ටිප්ස් අැන්ඩ් ට්‍රික්ස්
ඔන්න අද (2015-03-02) ෆයිවර් වලට අලුත් ඔප්ෂන් එකක් එකතු කරලා. උඩ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන විදියට ඕඩර් එකක් ඩිලිවර් කලාම බයර්ට තෘප්තිමත් නම් පොසිට්ව් රිවිව් එකක් දාලා එතනම යටින් ටිප් එක ඇඩ් කරන්න පුලුවන්. දැන් ඔය ලෝගෝ ඩිසියිනින්, ෆොටෝෂොප් වර්ක්ස්, වීඩියෝ එඩිටින්, ප්‍රෙමෝටින් ජොබ්ස් වගේ වැඩ කරන අය අටවලා තියෙන ටිප්ස් ගිග්ස් ඩිලීට් කරලා දාන්න. නැතිනම් ටික දවසකින් ටිප්ස් ගිග්ස් ඩිනයිඩ් වෙලා යයි.
ටිප්ස් ගිග් ගැන දන්නේ නැති අයට
අපි හොටෙල් එකට ගිහින් කාලා අන්තිමේට වේටර්ට රු.10/20 ක ටිප් එකක්/ සන්තෝසමක් දෙනවනේ. ඒ වගේ ෆයිවර් ඕඩරයක් ඩිලිවරි කළාමත්, සුද්දා ෆුල් සැටිස්ෆයි එහෙම නැතිනම් ෆුල් හොල්මන් කරලා දැන්මම පොරට ආතල් වෙලා සමහර විට ටිප්ස් දෙනවා. රුපියලක්,දෙකක් නෙවේ. $ 5ක්ම. ඉතින් මටත් ඔය වගේ පිනා චාන්ස් වැදිලා තියෙනවා. $5 විතරක් නෙවේ. $10 ඒවත්. ඉතින් මේ ටිප් එක ගන්න හදන ගිග් එක තමා ටිප්ස් ගිග් එක.
පුරස්න තියෙනවන්ම් කොමෙන්ටුවක් දාමු. ඔබට ජය.
ෆයිවර් වල ටිප්ස් ගිග් අයින් කරන්න

ඔන්න ෆයිවර් ඊළග පාඩමත් ගෙනාවා.
අන්තර්ගතය
ගිග් එකක් සකස් කිරීම
ගිග් සකස් කිරීමේදී බොහෝ විට කරන වැරදි
ඕඩර් නැති වීමට හේතු
උත්සාහවන්තයින්ට අනිවාර්යෙන්ම ඕඩර් ගන්න ට්‍රික් එකක්
මොකක්ද, මේ "රෙස්පොන්ස් ටයිම්"
වීඩියෝ එකේ පුංචි පුංචි අඩු පාඩු කිහිපයකුත් වුනා. ඒකත් කියන්න එපැයි.
1) ගිග් ටයිට්ල් එක වචන 80ක් නොව අකුරු 80කි.
2) ගිග් ඩ්‍රිස්ක්‍රිප්ෂන් එකේ සෙන්ටෙන්සස් වැරදි තියෙනවා හදිසියේ හදපු නිසා. ඔයාල නිවරදිව සෙන්ටෙන්සස්, වොකැබුලරි ගලපලා ගිග් ඩ්‍රිස්ක්‍රිප්ෂන් එක දාන්න.
ඔබට ඇතිවන ඕනෑම ඊ මනි ප්‍රශ්නයක් ලේසියෙන් සාකච්චා කරන්න >>>>
"FB Forum l බුකියේ කතිකාව" ගෘප් එකට මෙතනින් සෙට් වෙන්න.
ඔබට ජය..
සුපිරි ගිග් එකක් හදමු - ෆයිවර් වීඩියෝ පාඩම #3

ෆයිවර් කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන සුපිරිම ඉල්ලමක්. ඔන්න ඒ ඉල්ලම පාදා ගන්න විදිය පියවරෙන් පියවර අද ඉදන් වෙබ් පොත හරහා දිගහැරෙනවා. වීඩියෝවේ පුංචි පුංචි අඩු පාඩු ඇති. ඒ ගැන වැඩිය හිතන්න එපා හොදේ. ප්‍රශ්ණයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාලා යන්න.
ඔටෝ හයිඩ් අයි පී සොෆ්ටුව මෙතනින් බා ගන්න
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- ෆයිවර් වීඩියෝ පාඩම #1
Subscribe to:
Posts (Atom)



