ඔන්න අද (2015-03-02) ෆයිවර් වලට අලුත් ඔප්ෂන් එකක් එකතු කරලා. උඩ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන විදියට ඕඩර් එකක් ඩිලිවර් කලාම බයර්ට තෘප්තිමත් නම් පොසිට්ව් රිවිව් එකක් දාලා එතනම යටින් ටිප් එක ඇඩ් කරන්න පුලුවන්. දැන් ඔය ලෝගෝ ඩිසියිනින්, ෆොටෝෂොප් වර්ක්ස්, වීඩියෝ එඩිටින්, ප්‍රෙමෝටින් ජොබ්ස් වගේ වැඩ කරන අය අටවලා තියෙන ටිප්ස් ගිග්ස් ඩිලීට් කරලා දාන්න. නැතිනම් ටික දවසකින් ටිප්ස් ගිග්ස් ඩිනයිඩ් වෙලා යයි.
ටිප්ස් ගිග් ගැන දන්නේ නැති අයට
අපි හොටෙල් එකට ගිහින් කාලා අන්තිමේට වේටර්ට රු.10/20 ක ටිප් එකක්/ සන්තෝසමක් දෙනවනේ. ඒ වගේ ෆයිවර් ඕඩරයක් ඩිලිවරි කළාමත්, සුද්දා ෆුල් සැටිස්ෆයි එහෙම නැතිනම් ෆුල් හොල්මන් කරලා දැන්මම පොරට ආතල් වෙලා සමහර විට ටිප්ස් දෙනවා. රුපියලක්,දෙකක් නෙවේ. $ 5ක්ම. ඉතින් මටත් ඔය වගේ පිනා චාන්ස් වැදිලා තියෙනවා. $5 විතරක් නෙවේ. $10 ඒවත්. ඉතින් මේ ටිප් එක ගන්න හදන ගිග් එක තමා ටිප්ස් ගිග් එක.
පුරස්න තියෙනවන්ම් කොමෙන්ටුවක් දාමු. ඔබට ජය.
ෆයිවර් වල ටිප්ස් ගිග් අයින් කරන්න

Subscribe to:
Post Comments (Atom)
pahara thama bn.anee order wedikaraganna widihak kiyannako.
ReplyDelete1) ෆුල් ටයිම් කරනවනම් පැය 10ක්-12ක් ඔන්ලයින් ඉන්න
Delete2) අලුතෙන් ගිග් දාන්න
3) හැකිනම් එක්ස්ප්‍රස් ඩිලිවරි කරන්න
4) කොලිටි අවුට්පුට් එකක් දෙන්න.
ඔය වගේ දේවල් තමා. තව ෆයිවර් ෆෝරම් එකට විසිට් කරලා ටිප්ස් ෆෝ සෙලර්ස් මෙනුව බලන්න. අලුත් අලුත් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන යනවා.
pahara thama bn.anee order wedikaraganna widihak kiyannako.
ReplyDeletewww.my-earnmoney.blospot.com
ReplyDeleteethyetrtr
ReplyDeleteoya dunna logo design ake 3d logo hadanna puluwanda .logo size aka loku karaganne keseda.size loku nethnam fiverr la ganne ne neda.550-470wa pramane ellanne ath logo size anne 80-60 eta wada loku size hadanna beda..????????????
ReplyDeleteලෝගෝ එක ඩිසයින් කරලා ෆොටෝෂොප් වලින් වෙක්ටර් ග්‍රැෆික් එකක් කරලා ලොකු කර ගන්න. ෆොටෝෂොප් වලින් ලෝගෝ එක හොදට ස්මූත් කරලා ඩිලිවර් කරන්න.
Deletepaypal account eka verify karanna payoneer crd eken puluwanda?us bank accont ekak hadanna onada?me gena poddak pehedili karanna puluwanda?
ReplyDeleteayye paypal ekkak visa card eken hadanna bane mokada karanne
ReplyDeleteane ayye mage fiverr account eka restrickted kiyala watenawa mukuth karanna ba mokada karanne
ReplyDelete