
ගිය මාසේ දවස් 28යි. මාසික ආදායම අංක හයක එකක්. දවසකට පැය හයක්, හතක් කොම්පීතරේ ඉස්සරහා ඉන්නවා. එච්චරයි. උත්සාහ කොරපල්ලා. බොලාලටත් පුලුවන්. මෙතෙන්ට එන්න අතහිත දුන්න සිංහල ෆෝරම්, බ්ලොග් වලට ස්තූතියි. මේකයි කියල නමින් කියන්න බෑ. ගොඩක් ඒවා තියෙනවා. මනස සගරාව ලියන සාන්ත ජයසුන්දර මහත්මයාටත් මේ ආදායමේ ගෞරවය හිමියි. බුකියෙන් මැසේජ් එවපු අයට රිප්ලයි පරක්කු වුනාට සමාවෙන්න. බොලාලට වෙනදා වගේ බැහැලා උදව් කරන්න වෙලාවක් නැතත් හැකි සෑම විටම උදව් කරන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඉන්නවා.
ඉතිං ගිය මාසේ වැඩිය පෝස්ට් වැටුනෙත් නැති නිසා මෙදා ගෙනාවා පස්ට ෆොටෝෂොප් ඇක්ෂන් තොගයක්. තොගයක් කිව්වට තොගයක්මත් නෙවේ. අටයි. අටක් වුනාට රටක් වටිනවා ඔන්න. එහෙන්ම් බා ගන්න. කර ගන්න පුලුවන් වැඩ කිඩ ටික උඩ ෆොටෝ එක බලපුවාම පේනවනේ. ඔබට ජය.
3.3 MB
(Y)
ReplyDeleteMaru maru
ReplyDeletethanks Bro
ReplyDeletemeka weda nene
ReplyDelete