
ඕනෑම කෙනෙකුට සරලව ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න අවශ්‍යනම්, මුලින්ම මතකෙට එන්නෙ පවර් පොයින්ට් මෘදුකාංගය. මේ දීල තියෙන ටෙම්ප්ලේට් භාවිතා කරලා ඔයාලට වැඩේ තවත් සරලව කර ගන්න පුලුවන්. අවශ්‍ය ස්ලයිඩ් පිලිවෙල සකස් කරලා තමන්ට අවශ්‍ය අයුරින් එඩිට් කර ගන්න විතරයි තියෙන්නේ. මේවට ස්ලයිඩ් ඇනිමේෂන්, කස්ටම් ඇනිමේෂන් පවා ඇඩ් කරල තියෙන නිසා ගේමක් නෑ. එහෙන්ම් බාගෙනම බලන්නකෝ. ඔබට ජය.
3.5 MB
ලස්සන ෆොටෝ ස්ලයිඩ් සමග ප්‍රසන්ටේෂන් කරන්න, පවර් පොයින්ට් ටෙම්ප්ලේට්ස්

215 MB
පවර් පොයින්ට් වලින් වැඩ පෙන්නන්න, සුපිරි ටෙම්ප්ලේට් තොගයක් දැන්ම බා ගන්න

සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබිණි.
ෆේස්බුක් ගිණුම් රැසක් ව්‍යාජ ඒවා බවට පාරිභෝගිකයකු විසින් සිදුකළ පැමිණිල්ලකට ප්‍රතිචාරයක් ලෙස සමාගම විසින් එලෙස ප්‍රතිචාර දක්වා ඇත.
පසුගිය සති කිහිපයේදී මුහුණ පෑමට සිදුවූ අපහසුතා වලට සමාව ඉල්ලා සිටින බව ෆේස්බුක් වෙබ් අඩවියේ නිෂ්පාදන ප්‍රධානි ක්‍රිස්ටෝපර් කොක්ස් විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි පැවසේ. සැන් ෆ්රැන්සිස්කෝහිදී පිරිමි නිරූපිකාවන්, නීතිඥයින් සහ ෆේස්බුක් නියෝජිතයින් අතර පැවැත්වුණු හමුවකින් අනතුරුව ගිණුම් නාමය පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තීරණය වී ඇත.
පිරිමි නිරූපිකාවන් බොහෝ විට සිය සේවා ස්ථාන, පවුල් වලින් වසන් වී කටයුතු කිරීම සඳහා සිය ප්රසාංගික නාමයන් ෆේස්බුක් ගිණුම් සඳහා යොදාගනිති.
සියලූ අන්වර්ථ නාමයන් ඉවත් කර සැබෑ නම් යොදන ලෙස ෆේස්බුක් සමාගම විසින් දෙසතියක කාලයක් ලබාදුන් අතර නොඑසේනම් අන්වර්ථ නම් සඳහා ඉඩදෙන රසික පිටුවකට මාරුවන ලෙස දැනුම් දෙන ලදී. මේ සමග බොහෝදෙනෙකු එල්ලෝ නම් සමාජ ජාල අඩවියට මාරුවූ බවද වාර්තා විය.
- උපුටා ගැනීමකි -
ෆේස්බුක්හි අන්වර්ථ නාම තහනම ඉවතට

අපිට අන්තර්ජාලයේ සැරිසරන්න තියෙන ඩේටා පංගුව අපිටත් හොරා එක එක එවුන් පාවිච්චි කරනවා කිව්වොත් බොලාල විස්වාස කොරනවද? මං කිව්වෙ හැකර් බයියල ගැනවත්, කී ලොගර් බයිපාස් ගැනවත් නෙවේ. නිකමට වගේ කේ එම් ප්ලේයර් එක ඕපන් කරන්න. කීයක් ඇඩ් ප්ලේයර් තිරයේ පෙන්වනවාද? සමහර වෙලාවට අලුත් වර්ෂන් එකක් ආවා, ඒකට අප්ඩේට් කරපල්ලා කියලත් කියනව ඇති.
ඉතිං ඕව කියන්නේ බොලාලගෙ කොම්පීතරේ අන්තර්ජාලෙට සම්බන්ධ කොරල තියෙනවනම් විතරයි. ඒ කියන්නේ කේ එම් ප්ලේයර් ලොක්කා මටත් හොරෙන් මගේ කොම්පීතරේ, මගේ ඩේටා ටික පාවිච්චි කරලා. දැන් ඉතිං දමාගෙන කේ එම් ප්ලේයර් අන්ස්ට්‍රෝල් කරන්න එපා. එහෙම බැලුවොත් කොම්පීතරේ සොෆ්ටු බොහොමයකට සමුදෙන්න වෙනවා.
නමින් නෙට් ලිමිටර්. ඒ කියන්නේ මේකෙන් අන්තර්ජාලේ ලිමිට් කරන්න පුලුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රමේට ඉන්සට්‍රෝල් කර ගන්න. ක්‍රමේ නෝට්පෑඩ් ෆයිල් එකේ ඇති. රී ස්ටාර්ට් පාරක් එහෙම දාලා සොෆ්ටුව ඕපන් කරගත්තම බොටත් හොරෙන් බොගෙ ඩේටා පාවිච්චි කරන එවුන් පෙන්නයි. වැඩකට නැති එවුන් බ්ලොක් කරලා දාන්න. සමහර වෙලාවට හොරාට රිංගවලා තියෙන කී ලොගර් කෑලි පවා මේකට අහුවෙනවා. බ්ලොක් කරාම වැඩේ ගොඩ.
සමහර වෙලාවට යූ ටොරන්ට් ලොක්කට එක්කෝ ඩවුන්ලෝඩ් මැනේජරයාට අපේ තියෙන නෙට් ස්පීඩ් එක සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අදාල සොෆ්ටු වලින් ලිමිට් කරන විදි තිබුණත් ඒක ටිකක් සංකීර්ණයිනේ. මේකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් මැනේජ් කර ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක්. බාගෙන ටැස් කොරලම බලන්න. ඔබට ජය.
8.8 MB
නිකන් කැපෙන ඩේටා ටික ඉතිරි කරගන්නේ කොහොමද? Net Limiter Pro 3

මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නේ ලෝකයේ බහුලවම භාවිතා වන ඔෆීස් පැකේජය.ඒත් සල්ලි දීලා ගන්න ගියොතින් අවුරුද්දට 99.9$ වෙනවා.මාසෙන් මාසෙට ගන්නවනම් මාසෙට 9.9$.ලංකාවේ මුදලට හරවලා බලන්නකෝ කොහොමද ගාන කියලා.(අපෙ කට්ටිය හොර කොපි පාවිච්චි කරන එක වෙනම කතාවක් ඈ)ඉතිං මයික්‍රොසොෆ්ට්ලගේ මේ ගණන් නිසාම සමහරු විකල්ප භාවිතයට හුරු වෙලා.මේ කිංග්සොෆ්ට් ඔෆීස් කියන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට හොද විකල්පයක්.සාමාන්‍යයෙන් භාවිතයට අවශ්‍යව හැම ටූල් එකක්ම පාහේ දෙනවා.ඒ වගේම යූසර් ඉනටෆේස් එකත් මයික්‍රොසොෆ්ට් වගේමයි.මෙහි ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ.
1.Writer = Ms Word
2.Spreadsheets = Ms Excel
3.Presentation = Ms Power Point
සම්පූර්ණ පැකේජය- 45.4MB
රයිටර්- 32 MB
ස්ප්‍රෙඩ්ෂීට්- 29.3MB
ප්‍රසන්ටේෂන්- 37 MB
මයික්‍රොසොෆ්ට් ඔෆීස් වෙනුවට නොමිලේ දෙන කිංග්සොෆ්ට් ඔෆීස්-Kingsoft Office
Subscribe to:
Posts (Atom)