ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ලේසියෙන් හදා ගන්න, හැමෝම භාවිතා කරන්නේ පවර් පොයින්ට්.  අපි කවුරුත් දන්න සරල පවර්පොයින්ට් මෘදුකාංගයේ පට්ට ඇඩ්වාන්ස් පැත්තකුත් තියෙනවා. ඉතිං මේ පට්ට ඇඩ්වාන්ස් වැඩ කෑලි දාලා හදපු පවර් පොයින්ට් ටෙම්ප්ලේට් තොගයක් මෙතන තියෙනවා. තමන්ට අවශ්‍ය විදියට ස්ලයිඩ් ටික එහා මෙහා කරලා, එඩිට් කරලා ගන්න මහ ලොකු දැනුමක් අවශ්‍ය නෑ. එහෙනම් බා ගෙනම බලන්න. ඔබට ජය. 

215 MB



පවර් පොයින්ට් වලින් වැඩ පෙන්නන්න, සුපිරි ටෙම්ප්ලේට් තොගයක් දැන්ම බා ගන්න



ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ලේසියෙන් හදා ගන්න, හැමෝම භාවිතා කරන්නේ පවර් පොයින්ට්.  අපි කවුරුත් දන්න සරල පවර්පොයින්ට් මෘදුකාංගයේ පට්ට ඇඩ්වාන්ස් පැත්තකුත් තියෙනවා. ඉතිං මේ පට්ට ඇඩ්වාන්ස් වැඩ කෑලි දාලා හදපු පවර් පොයින්ට් ටෙම්ප්ලේට් තොගයක් මෙතන තියෙනවා. තමන්ට අවශ්‍ය විදියට ස්ලයිඩ් ටික එහා මෙහා කරලා, එඩිට් කරලා ගන්න මහ ලොකු දැනුමක් අවශ්‍ය නෑ. එහෙනම් බා ගෙනම බලන්න. ඔබට ජය. 

215 MB



1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.