
පරිගණකය ෆෝමැට් කලාට පසු ඊට නිවැරදිවම ගැලපෙන ඩ්‍රයිවර්ස් සොයාගන්න, කන කට්ට ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑනේ. මේ සඳහා යොදාගතහැකි සොෆ්ට්වෙයා කෑලි ගොඩක් තිබුණත් තක්කෙටම ගැලපෙන ඩ්‍රයිවර්ස් සොයා දෙන සොෆ්ට්වෙයා බොහොමයක් සල්ලි දීල ගන්න තියෙව ඒවා. මේ ඩ්‍රයිවර් ඊසි (Driver Easy) මෘදුකාංගයේත් ෆ්‍රී වර්ෂන් (Free Version) එකෙහි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තත්පරයට කිලෝ බයිට් 100ට (100Kbps) වඩා අඩුවෙන් ලිමිට් කර ඇති අතර, ප්‍රෝ වර්ෂන් (Pro Version) මිලදී ගත් පසු උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් ලබා ගත හැක. මෙම ඩ්‍රයිවර් ඊසි මෘදුකාංගය හරහා පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ඔටෝමැටිකලි සර්ච් කර ඔටෝ අප්ඩේට් කරනවා. වැඩි වැඩ නෑ.
ඉතිං ඉතාමත් කෙටි කාලයකට මේ මෘදුකාගය ෆ්‍රී ගිව්අවේ (Free Giveaway) එකක් විදිහට දෙනවා. පහතින් ඇති ලිංකුව හරහා ගිහින් ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න, ෆේස්බුක් පේජ් එක ලයික් කිරීම අතවශ්‍ය නෑ. ලබා දුන් ඊමේල් එකට, අවුරුද්දක් සඳහා භාවිතා කළ හැකි, ප්‍රෝ වර්ෂන්හි ලයිසන් කී එකක් නොමිලේ එවාවි. ඔර්ජිනල් ඊමේල් දෙන්න අකමැති නම් මෙතනින් ගිහින් ටෙම්පරි ඊමේල් එකක් ගන්න. ෆ්‍රී ගිව්අවේ එකෙහි කාලය පිළිබඳ සඳහනක් නැති නිසා ඉක්මන් කරන්න. ඔබට ජය.
ඩොලර් 29.95ක් වන ඩ්‍රයිවර් ඊසි සොෆ්ට්වෙයා එක නොමිලේ - Driver Easy Free

පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ඩ්‍රයිවර්ස් හොයා ගන්න අමාරුද? මෙන්න ඒකට හොදම විසදුම. ඩ්‍රයිවර් බූස්ටර් මෘදුකාංගයෙන් ඩ්‍රයිවර්ස් ඔටෝ ඩිටෙක්ට් කරනවා වගේම, ලේසියෙන් බා ගන්නත් පුලුවන්. යල් පැනපු ඩ්‍රයිවර්ස් අලුත්ම ඒවාට අප්ඩේට් කර ගන්නත් පුලුවන්. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
13.7 MB
ගේමක් නැතිව ඩ්‍රයිවර්ස් දාමු - Driver Booster Free 3.2

ඔන්න අලුත් අලුත් මෘදුකාංග හොයන ඔබට සුපිරි භාණ්ඩයක් තමා අද ගෙනාවේ.ඉතිං මේක සුපිරි වෙන්නේ කොහොමද කියලත් අහගන්නකෝ.ඔයාලා ෆේස් බුකියේ දැකල ඇති තමන්ගේ යාලුවන්ට මඩ පාරක් ගහලා පොඩි ෆන් එකක් ගන්න සමහරු වෙනත් කෙනෙකුගේ ඇගට මුහුණ බද්ධ කරල පෝස්ට් දාලා තියෙනවා.ඒක දිහා බලලා අපි ලේසියෙන් හිනා වුනාට හිනා වෙනවා වගේ ලේසි වැඩක් නෙවේ ඒ වගේ දෙයක් කරන එක.ෆොටෝ ෂොප්, ගිම්ෆ් වගේ මෘදුකාංගයක් එක්ක පැයක්,දෙකක් ඔට්ටු වෙලා තමයි ඒ වගේ දෙයක් කරන්න වෙන්නේ.ඒත් අද මේ දෙන මෘදුකාංගයෙන් කිසිම ගේමක් නැතුව විනාඩ් පහෙන් කැමකි ඇගකට කැමති මුහුණක් බද්ධ කරන්න පුලුවන්.පුංචි ඉල්ලීමකුත් තියෙනවා.මේ මෘදුකාංගය විනෝදයට විතරක් භාවිතා කරන්න කියලා.ඒකයි "ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු" කියලා හෙඩින් එක දැම්මේ.කරන විදිය කියනවාට වඩා කොරලාම බලන්න.මොකද මේක හතරේ පන්තියේ පොඩි ලමයෙකුට පවා තේරුම් ගන්න පහසු ආකාරයට සක්ස් කරලා තියෙනවා.
පොඩි ගේමක් තියෙන්නේ ක්‍රැක් කොර ගන්න එක තමා.


යටින් තියෙනවා එහෙනම් පියවරෙන් පියවර ක්‍රමේට කොර ගන්න.
1.බා ගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැට් කර ගෙන සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
2.කීජෙන් ෆෝල්ඩරය තුල ඇති පැච් ෆයිලය ඩබල් ක්ලික් කර ඉන්ට්‍රෝල් කර ගත් තැන ඇති ඊ එක්ස් ඊ ෆයිලය පැච් කර ගන්න.
3.දැන් අමතක නොකර අන්තර්ජාල සබදතාව විස්න්ධි කරන්න.
4.ෆේස් ඕෆ් වැඩසටහන ක්‍රියාත්මක කර මැනුවල් ටු ඇක්ටිව් යන්න තෝරා එහිදී ලබා දෙන පින් අංකය කීජෙන් ෆෝල්ඩරය තුල ඇති කීජෙන් හෙවත් කී ජෙනරේටර් ප්‍රෝග්‍රෑමය තුලට පේස්ට් කර ගන්න.
5.ඊට පසු කී ජෙනරේටර් මගින් ලබා දෙන පින් අංකය ෆේස් ඕෆ් මැක්ස් වෙකට ලබා දී ඇක්ටිව් කර ගන්න.
සැ.යු. මෙහි ඇති කී ෆයිල් වෛරස් ලෙස සමහර වෛරස් ගාඩ් වලින් පෙන්වන නමුත් මෙහි වෛරස් අන්තර්ගත නොමැති අතර එහිදි වෛරස් ගාඩ් එකද මදකට ඩිසෙබල් කර අදාල ඉන්ස්ට්‍රෝල් කිරීම කර ගන්න.
ආ..තව දෙයක්.ඒ එක්ස්ට්‍රැට් කර ගත්ත ෆෝල්ඩරය ඇතුලෙම තියෙනවා සුපිරි ටෙම්ප්ලේට් වගයකුත්.ඒ ටිකත් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඒ වගේම සමහර වෙලාවට ඩෙක්ස්ටොප් එකේ තියෙන ෂෝට් කට් එකෙන් ප්‍රෝග්‍රෑම් එක හරි හැටි වැඩ කරේ නැතිනම් මේ කියපු ටෙම්ප්ලේට් ෆයිලය හරහාම ඕපන් කර ගන්න.කැමතිනම් ටෙම්ප්ලේට් ෆයිලයේ ෂෝට් කට් එකක් ඩෙක්ස්ටෝප් එකටම හදා ගන්නකෝ.දැන් ඉතිං වැඩේ අහවරයි.පංකාදු පහයි ඕං.
33 MB
ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max

අපි පරිගණයක් ෆෝමැට් කරපුවාම පළමුව කරන්නේ ඩ්‍රයිවර්ස් ඉනස්ට්‍රෝල් කරන එක.පරිගණකයක් මිලදී ගන්නකොටම අපට ඊට අදාල මදර් බෝඩ්,සවුන්ඩ්,ග්‍රැෆික් ප්‍රධාන කර ගත් ඩ්‍රයිවර්ස් සීඩී එකක් ලැබෙනවා.ඒත් කාලයත් එක්ක මේ ඩ්‍රයිවර්ස් සීඩී එක සවුත්තු වුනොත්,අස්ථාන ගත වුනොත් මොකද කරන්නේ?අලුතින් එන මෙහෙයුම් පද්ධති සදහා අදාල ඩ්‍රයිවර්ස් ගැලපුන් නැති වුනොත් මොකද කරන්නේ?මේ ඔක්කොටම හොදම උත්තරේ ඩ්‍රයිවර්ස් ජීනියස් ප්‍රෝ.
ඔබ පරිගණකය ෆෝමැට් කර අනතර්ජාලයට සම්බන්ධ කර ඉහත මෘදුකාංගය ධාවනය කල විට පරිගණකයට ගැලපෙන සුදුසුම ඩ්‍රයිවර්ස් සොයා දෙනවා.ඉන්ස්ට්‍රෝල් කර ගන්න විතරයි තියෙන්නේ.ඒ වගේම අලුතෙන් එන ඩ්‍රයිවර්ස් වලට ඔබේ පරිගණකය යාවත්කාලීන කර ගන්නත් මෙමගින් පුලවන්.ඊට අමතරව පරිගණකය ෆෝමැට් කිරීමට පෙර දැනට පවතින ඩ්‍රයිවර්ස් වල බැකප් ලබා ගැනීමටත් පුලුවන්.බා ගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් කර ගන්න.
14 MB
ඩ්‍රයිවර්ස් ප්‍රශ්නයට හොදම විසදුම-Driver Genius Pro 11.0
Subscribe to:
Posts (Atom)





