අපි පරිගණයක් ෆෝමැට් කරපුවාම පළමුව කරන්නේ ඩ්‍රයිවර්ස් ඉනස්ට්‍රෝල් කරන එක.පරිගණකයක් මිලදී ගන්නකොටම අපට ඊට අදාල මදර් බෝඩ්,සවුන්ඩ්,ග්‍රැෆික් ප්‍රධාන කර ගත් ඩ්‍රයිවර්ස් සීඩී එකක් ලැබෙනවා.ඒත් කාලයත් එක්ක මේ ඩ්‍රයිවර්ස් සීඩී එක සවුත්තු වුනොත්,අස්ථාන ගත වුනොත් මොකද කරන්නේ?අලුතින් එන මෙහෙයුම් පද්ධති සදහා අදාල ඩ්‍රයිවර්ස් ගැලපුන් නැති වුනොත් මොකද කරන්නේ?මේ ඔක්කොටම හොදම උත්තරේ ඩ්‍රයිවර්ස් ජීනියස් ප්‍රෝ.
ඔබ පරිගණකය ෆෝමැට් කර අනතර්ජාලයට සම්බන්ධ කර ඉහත මෘදුකාංගය ධාවනය කල විට පරිගණකයට ගැලපෙන සුදුසුම ඩ්‍රයිවර්ස් සොයා දෙනවා.ඉන්ස්ට්‍රෝල්  කර ගන්න විතරයි තියෙන්නේ.ඒ වගේම අලුතෙන් එන ඩ්‍රයිවර්ස් වලට ඔබේ පරිගණකය යාවත්කාලීන කර ගන්නත් මෙමගින් පුලවන්.ඊට අමතරව පරිගණකය ෆෝමැට් කිරීමට පෙර දැනට පවතින ඩ්‍රයිවර්ස් වල බැකප් ලබා ගැනීමටත් පුලුවන්.බා ගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් කර ගන්න.

14 MB

ඩ්‍රයිවර්ස් ප්‍රශ්නයට හොදම විසදුම-Driver Genius Pro 11.0

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.