ඔන්න අලුත්ම 2014 අවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි එක ඇවිත්.වැඩ කරන ලයිසන් ෆයිල් එකක් හම්බුන ගමන්ම අරන් ආවා මෙන්න ඔයාලත් දැන්ම බාගන්න.ඉතිං එවාස්ට් කියපුවාම ‍වැඩි පතරංග ජාතක දිගාරින්න ඕන නෑනේ.දැනට වින්ඩෝස්,මැක් ඕ එස් සහ ඇන්ඩ්‍රොයිඩ් අතුලු පරිශීලකයන් මිලියන 200 වැඩි ප්‍රමාණයක් අවාස්ට් ඇන්ටිවයිරස් මෘදුකාංග භාවිතා කරනවා.
මුලින්ම සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ඉන්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ අවාස්ට් අතුරු මුහුණතෙහි සෙටිංස්>>සබ්ස්ක්‍රිප්ෂන්>>ඉන්සර්ට් ලයිසන් ෆයිල් (Settings>>Subscriptions>>Insert license file) ලබා දී අදාල ලයිසන් ෆයිලය තෝරන්න.වැඩේ හරි.දැන් ඉතිං 2014 අවුරුද්දටම අවාස්ට් තියෙනවා ඔන්න.


සෙටෆ් ෆයිලය-117 MB

ලයිසන් ෆයිලය-0.01 MB


සෙවුම් පද

අවාස්ට් නොම්ලේ
අවාස්ට් වෛරස් ගාඩ් 2014
අවාස්ට් මෘදුකාංග
Avast internet security free download


2014ට අවාස්ට් අන්තර්ජාල ආරක්ෂක දැන්ම බා ගන්න-Avast Internet Security 2014


ඔන්න අලුත්ම 2014 අවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි එක ඇවිත්.වැඩ කරන ලයිසන් ෆයිල් එකක් හම්බුන ගමන්ම අරන් ආවා මෙන්න ඔයාලත් දැන්ම බාගන්න.ඉතිං එවාස්ට් කියපුවාම ‍වැඩි පතරංග ජාතක දිගාරින්න ඕන නෑනේ.දැනට වින්ඩෝස්,මැක් ඕ එස් සහ ඇන්ඩ්‍රොයිඩ් අතුලු පරිශීලකයන් මිලියන 200 වැඩි ප්‍රමාණයක් අවාස්ට් ඇන්ටිවයිරස් මෘදුකාංග භාවිතා කරනවා.
මුලින්ම සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ඉන්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ අවාස්ට් අතුරු මුහුණතෙහි සෙටිංස්>>සබ්ස්ක්‍රිප්ෂන්>>ඉන්සර්ට් ලයිසන් ෆයිල් (Settings>>Subscriptions>>Insert license file) ලබා දී අදාල ලයිසන් ෆයිලය තෝරන්න.වැඩේ හරි.දැන් ඉතිං 2014 අවුරුද්දටම අවාස්ට් තියෙනවා ඔන්න.


සෙටෆ් ෆයිලය-117 MB

ලයිසන් ෆයිලය-0.01 MB


සෙවුම් පද

අවාස්ට් නොම්ලේ
අවාස්ට් වෛරස් ගාඩ් 2014
අවාස්ට් මෘදුකාංග
Avast internet security free download


9 comments:

  1. Replies
    1. අත් හදා බැලුවෙන්ම් නැහැ xp වල.ඒත් 1GB වත් රැම් තියෙනවනම් හොදයි.

      Delete
  2. Replies
    1. කමක් නැහැ.ස්තූතියි කොමෙන්ටුවට.

      Delete
  3. බොහොම ස්තූතියි,!!!

    ReplyDelete
  4. ස්තූතියි Mama Aluth kenek. Oyalage Software Godak Mama Download kala. 2015dithi me AVAST aka denawada

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.