
මෑන්ඊටර් ගේම්ප්ලේ එක මෙතනින් බලන්න
ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් (Maneater) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෑන්ඊටර් ගේම් එක මඟින් මිනිසුන් හා මත්ස්‍යයින් ආහාරයට ගැනීමමෙන් තම පැවැත්ම තහවුරු කරගන්නා මෝරෙකුගේ චරිතය මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියාව ලැබේ. මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඇතුළත් මෙම ක්‍රීඩාවේදී මෝරුන් දඩයමේ යන මිනිසුන්ගෙන් හා සතුරු ජීවීන්ගෙන් බේරී ක්‍රමයෙන් ඔවුන්ව ගොදුරු කරගත යුතු වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෑන්ඊටර් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2022.06.16 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.
ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් ගේම් එක නොමිලේ - Maneater Game For Free

ඩොලර් 8.99ක් වටිනා වර්ඩුන් (Verdun) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. පළමුවන ලෝක යුද්ධය පාදක කරගත් මෙම ක්‍රීඩාවෙහිදී ඔබට තනිව හො කණ්ඩායම්ගතව ක්‍රීඩා කළ හැකිය. ඉදිරියට යත්ම ඔබට විවිධ අවිආයුධ භාවිතා කිරීමට ඉඩහසර ලැබෙන අතර ඉහළ මට්මටම් ග්‍රැෆික් අත්දැකීමක් ලබා ගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන වර්ඩුන් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.29 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 8.99ක් වටිනා වර්ඩුන් (Verdun) ගේම් එක නොමිලේ

ඩොලර් 4.99 ක් වටිනා බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් (Bridge Constructor: The Walking Dead) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙය ලෝප්‍රකට ද වෝකින් ඩෙඩ් ටීවී සෙරීස් එක හා බැදුනු ප්‍රහේලිකා ගේම් එකක්. නොනැසී ඇවිදින මළවුන්ගේ සහ සතුරු මිනිස් ප්‍රජාවකට එරෙහිව සටන් කරන දිවි ගලවා ගත් පිරිසකට සම්බන්ධ වන්න. අඳුරු භූ දර්ශන හා නටබුන් සහිත ව්‍යුහයන් හරහා කල්පනාකාරීව පාලම් සහ වෙනත් ඉදිකිරීම් ඉදි කරන්න. ඩැරල්, මිකොන් සහ ඉයුජින් වැනි, ද වෝකින් ඩෙඩ් රසිකයින්ගේ ප්‍රියතම චරිත සමඟ එකතු වී ඔබේ වාහන සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සාදන්න. විනෝදයෙන් ක්‍රීඩා කරන්න. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.15 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඇවිදින මළවුන්ගෙන් දිවි බේරාගන්නා ප්‍රහේලිකා ක්‍රීඩාව

ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඉතාමත් විනෝදජනක ක්‍රීඩාවක් වන මෙහිදී අවුල් සහගත ආහාර පිසීමේ ක්‍රියාවලියකට දායක වීමට ඔබට සිදු වෙනවා. එමෙන්ම රතු ලූනු රාජධානියේ සූපවේදීන් කණ්ඩායම සඳහා ඔබට ඔන්ලයින් ක්‍රීඩා කල හැකිය. මෙලෙස එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 4දෙනෙකු දායක වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ඕවර්කුක්ඩ් 2 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.24 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.
ගේම් ප්ලේ එක
ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක නොමිලේ

එදිනදා ජීවිතයට ඉංග්‍රීසි භාෂාව නැතුවම බැරි අංගයක් වෙලා. ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් (Spelling Pro! Premium) කියන්නේ, ඉංග්‍රීසි වචන ඔබට, ඔබේ පොඩිත්තාට ලේසියෙන් ඉගෙන ගතහැකි ඇප් එකක්. ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා විනෝදජනක ලෙස පරීක්ෂා කර පුහුණු කරන්න සහ ලොව පුරා සිටින ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් සෙල්ලම් කරන අනෙක් පුද්ගලයින්ට අභියෝග කරන්න. සැබෑ ඉංග්‍රීසි භාෂා ශූරයකු වන්නේ කවුද? ක්‍රීඩා කර විනෝද වන අතරේම ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න. මෙහි ගේම් මොඩ් තුනක්, චැලේන්ජ් මොඩ් 2ක් සහ පැක්ට්‍රිස් මොඩ් එකක් ඇත. රු.350/=ක් වටිනා මෙම ඇප් එක ඉතාමත් කෙට් කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් බාගන්න. ජය.

ඉංග්‍රීසි වචන උගන්වන ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක

ගේම්ස් පිළිබඳ වාර්තා කරන ලෝප්‍රකට වෙබ් අඩවියක් වන අයි ජී එන් (IGN) වෙබ් අඩවියට අනුව "Game Of The Year" ඇතුළු සම්මාන ගණනාවක් දිනා ඇති කන්ට්‍රෝල් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. 2019 වසරේ නිකුත් වූ ක්‍රියාදාම හා ත්‍රාසජනක ක්‍රීඩා ගණයට අයත් වන මෙම ගේම් එකෙහිදී ක්‍රීඩකයාට අධිමානසික බලයන් සමඟ ක්‍රීඩා කිරීමට සිදු වෙයි. Federal Bureau of Control (FBC) නමින් හැඳින්වෙන යථාර්ථයේ නීති උල්ලංගණය කරන සංසිද්ධි වාර්තා කිරීම සහ අධ්‍යයනය කිරීමට පිහටුවාගත් රජයේ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙසී ෆැඩන් (කෝට්නි හෝප්) ගේ චරිතය ඉදිරියට මෙහෙයවීම ක්‍රීඩාවේ ප්‍රධාන තේමාවයි. ගේම් නිරමාණය සඳහා සුප්‍රසිද්ධ ආයතනයක් වන රිමේඩි එන්ටර්ටේයිට්මන්ට් (Remedy Entertainment) ආයතනයෙන් මෙය නිර්මාණය කර ඇත. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන කන්ට්‍රෝල් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.17 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 34.99ක් වටිනා කන්ට්‍රෝල් (Control) ගේම් එක නොමිලේ

ඩොලර් 14ක් වටිනා ෆ්රෝස්ට් ෆන්ක් (Frostpunk) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ෆ්රෝස්ට් ෆන්ක් ගේම් එකේදී ඔබට අධික සීතලින් මිය යන ලෝකයේ ඉතිරිව ජීවත් වන මිනිසුන් සඳහා අවසන් නගරය නිර්මාණය කිරීමට සිදු වෙනවා. ස්ට්‍රැටජි ගේම් වලට ආස ඔබට, කළමනාකරණ සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගනිමින්, තම ජනතාවගේ එදිනදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය දෑ සපයා දෙමින්, නගරය ගොඩ නැගීමේ අත්දැකීම ලබාගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ෆ්රෝස්ට් ෆන්ක් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.10 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

අධික සීතලින් මිය යන ලෝකයේ අවසන් නගරය නිර්මාණය කරන්න

ඩොලර් 19.99ක් වටිනා ලිට්ල් නයිට්මෙයාර්ස් (Little Nightmares) ගේම් එක මේ දවස්වල ස්ටීම් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඔබ කුඩාකල බියට පත් වූ අමුතු හැගීම් බොහෝමයක් ඔබට මතක ඇති. ලිට්ල් නයිට්මෙයාර්ස්හි අඳුරු අත්භූත කතාව සමඟ එම හැඟීම් නැවත පණලබනු ඇති. දූෂිත ආත්මයන් වාසය කරන අමුතු යාත්‍රාවක් තුළ ආහාරයක් බවට පත් නොවී පැන යාමට සිදු වන අතර ඉදිරියට යත්ම, කරදරකාරී බෝනික්කන්ගෙන් යුත් බන්ධනාගාරයක්, රහස්වලින් පිරුණු ක්‍රීඩා පිටියක් ගවේෂණය කිරීමට සිදු වේ. ඉතිං ස්ටීම් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ලිට්ල් නයිට්මෙයාර්ස් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.30 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

කුඩා බියකරු සිහින නොමිලේ - Little Nightmares

ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. බාස්කට්බෝල් ක්‍රීඩාව ප්‍රිය කරන ඔබ එන් බී ඒ සෙරීස් එක ගැන දන්නවා ඇතිනේ. මේ හරහා ඔබට ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව එක්ව පිහිටුවා ඇති ජාතික පැසිපන්දු සංගමය (The National Basketball Association - NBA) විසින් කණ්ඩායම් 30ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන පැසිපන්දු තරඟාවලියේ ගේමින් අත්දැකීම ලබාගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන එන් බී ඒ 2021 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.27 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක නොමිලේ

ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ක්‍රියාදාම හා ත්‍රාසජනක ගණයට අයත්වන මෙම ගේම් එකෙහි ඇල්බමාරේ නම් සුන්දර ලෝකයේ, හියු නම් බුද්ධිමත් තරුණ වැඩිහිටියෙකුගේ භූමිකාව ඉදිරියට ගෙන යාමට ඔබට සිදුවනු ඇත. මෙහිදී මිනිසුන්ට වඩා දක්ෂ ජීවීන්ගෙන් පිරුණු විචිත්‍රවත් ලෝකයක් හරහා ගවේෂණය කිරීමට, වෙළඳාම් කිරීමට හා සටන් කිරීමට හැකියාව ලබාදෙයි. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන පයින් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.14 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක නොමිලේ
බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.750ක් වන මේ දවස්වල නොමිලේ බාගත හැකි අලුත්ම මාදිලියේ ගඩොල්/බ්‍රික් ගේම් එකක්. ගඩොල් වලට හානි කිරීමට හා ගඩොල් විනාශ කිරීමට සුදුසුම ස්ථානය සොයා ගනිමින් සෙල්ලම් කරන්න. පන්දුව ගඩොල්වලට වැදුණු විට එහි කල්පැවැත්ම අඩු වේ. කල්පැවැත්ම 0 දක්වා අඩු වූ විට ගඩොල් බිදී යයි. ටිකක් කල්පනා කරලා සෙල්ලම් කල යුතු ගේම් එකක්. උත්සාහ කරලා බලන්න. ජය.
රු.750ක් වටිනා බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ ගේම් එක නොමිලේ - Bricks Breaker Pro

ඔන්න පරිගණක ගේම්ස් සෙල්ලම් කරන ඔබට සුබ ආරංචියක්. අලුතින්ම නිකුත් වුනු පී සී ගේම්ස් වල චීට්ස් කෝඩ්ස් සමඟ චීට් බුක් 2021 නිකුත් වෙලා. චීට් බුක් ගැන නොදන්න අය මෙතනින් ගිහින් ඒ පිළිබද වැඩි විස්තර කියවන්න. 26000 වඩා වැඩි ගේම්ස් චීට්ස් ප්‍රමාණයක් මෙම අලුත් වංචා පොතේ අන්තර්ගතයි. දැන්ම බාගන්න. ඔබට ජය.
72 MB

වංචා පොත 2021 සමඟ අලුත්ම ගේම්ස් වංචාවෙන් සෙල්ලම් කරමු - Cheatbook 2021

ඩොලර් 8.99ක් වටිනා සන්ලස් සී (Sunless Sea) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙහිදී මනකල්පිත පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති, හිරු එලිය නොවැටෙන විශාල භූගත සාගරයක් තුළ ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට සිදුවනවා. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන සන්ලස් සී ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.03.04 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 8.99ක් වටිනා සන්ලස් සී ගේම් එක නොමිලේ

Game Play
ඒපැක්ස් ලෙජන්ඩ්ස් (Apex Legends) ගේම් එකෙහි ජයග්‍රාහී තරඟ වටයක්

ඩොලර් 8.99ක් වටිනා මෙට්‍රෝ (Metro) ගේම් සෙරීස් එකෙහි තුන්වන කොටස වන, මෙට්‍රෝ රිඩක්ස් (Redux) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඒ වගේම මෙහි සිව්වන කොටස වන මෙට්‍රෝ එක්ස්සෝඩස් (Exodus) 2019 වසරේ නිකුත් වූ අතර එය අතිශය ජනප්‍රිය වුනා ඔබට මතක ඇති. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෙට්‍රෝ රිඩක්ස් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.02.11 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.

සුපිරි මෙට්‍රෝ රිඩක්ස් ගේම් එක නොමිලේ

සොම්බි කොම්බැට් - ටාර්ගට් ෂූටින් සිමුලේටර් ත්‍රී ඩී (Zombie Combat : Target Shooting Simulator 3D) කියන්නේ සුපිරි සොම්බි මොබයිල් ගේම් එකක්. විවිධ තුවක්කු භාවිතා කරම්න් වෙනස්වන කාලගුණ ගත්තවයන් යටතේ සොම්බින් සමඟ සටන් කිරීමට මෙහිදී ඔබට සිදුවෙනවා. ඒ වගේම ගේම් එකේ ස්ටෝරිය සමඟ ඉදිරියට යද්දී වැඩි හැකියාවන් ඇති සොම්බි සහ සත්ව සොම්බි සමඟ වැඩි දියුණු කල අවි ආයුධ මඟින් සටන් කරන්න වෙනවා. ඕෆ්ලයින් ගේම් එකක් නිසා වැඩි කරදරයක් නැතිව සෙල්ලම් කරන්න පුලුවන්. තාත්වික ත්‍රිමාන පරිසරයක අත්දැකීම අත්විදිය හැකි සොම්බි කොම්බැට් ගේම් එක ඉතාමත් කෙටි කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.

රු.625ක් වටිනා ඇන්ඩ්‍රොයිඩ් සොම්බි කොම්බැට් ගේම් එක නොමිලේ


ස්ටාර් වෝර්ස් අලුත්ම ගේම් එක නොමිලේ - STAR WARS™ Battlefront™ II
ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් ඒක මඟින් ඔබේම ජුරාසික් ලෝකයක් නිර්මාණය කරලා මෙහෙයවන්න, ගවේෂනය කරන්න, වැඩි දියුණු කරන්න, විනෝද වෙන්න පුලුවන්. ඩොලර් 44ක් වටිනා ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.01.07 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.
ජුරාසික් ලෝකය අත්විදින්න සුපිරිම ගේම් එකක් - Jurassic World Evolution

එලබෙන නත්තල් සහ නව 2021 අවුරුද්ද වෙනුවෙන් එපික් ස්ටෝරුවේ වටිනා පරිගණක ක්‍රීඩාවන් දිනපතා නොමිලේ බෙදනවා. ඔබට තියෙන්නේ දිනපතා එපික් ස්ටෝරුවට ලොග් වී අවශ්‍ය නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා ඔබේ ගිණුමට ඇතුලත් කර ගැනීම පමණයි. පස්සේ ඩේටා තියෙන වෙලාවක බාගෙන සෙල්ලම් කරන්න පුලුවන්. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. මෙම පහසුකම ලැබෙන්නේ 2021 ජනවාරි 07 දක්වා පමණක් නිසා ඉක්මන් කරන්න. ජය.
සුපිරිම ගේම්ස් දිනපතා නොමිලේ

ගේම් එකේ සිද්ධිය සරලව කීවොත් යම් කිසි සෙට් එකක් යම් කිසි ස්ථානයකට එකම වෙලාවක යොමු වෙනවා. මේ සෙට් එකේ ප්‍රමාණය අනුව එතන කඩාපල්කාරීන් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් අහඹු ලෙස ගේම් එක මඟින්ම පත් කරනවා. මේ කඩාකප්පල්කාරී අය ඉම්පෝස්ටර් (Impostor) නමින් හඳුන්වනවා. සාමාන්‍ය ප්ලේයර්සලාට මේ ඉම්පොස්ටර්ව කවුද කියලා සිස්ටම් එකෙන් පෙන්වනනේ නෑ. ඉතිං මේ ඉම්පෝස්ටර්ලා රහසිගතව අදාල ස්ථානය සහ සාමාන්‍ය ප්ලේයර්ස්ලා විනාශ කිරීමට කිරීමට කටයුතු කරන අතර අනෙත් අය එම ස්ථානය ආරක්ෂා කර පවත්වාගෙන යෑමට කටයුතු කරමින් අදාල ඉම්පෝස්ටර්ලාව හැසිරීමෙන්, සාකච්චා මණ්ඩප මඟින් හඳුනා ගෙන ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කරනවා. ප්ලේයර්ස්ලා අතර ඉන්න ඉම්පෝස්ටර්ලා සියල්ල හඳුනාගැනීමෙන් පසුව හෝ ඉම්පෝස්ටර්ලා විසින් සියල්ල කඩාකප්පල් කිරීමෙන් ගේම් ඒකේ ජය පරාජය තීරණය වෙනවා.
මේ ගේම් එක ගූගල් ප්ලේ ස්ටොරුවෙන් නොමිලේ බාගත හැකි නමුත් අද බාගන්න දීලා තියෙන පෝර්ටබල් පී සී වර්ෂන් එකේ ඊට වඩා පහසුකම් අන්තර්ගත වෙනවා. ප්ලේ ස්ටොරුවෙන් බාගන්න ගේම් එකේ මිලදී ගත යුතු ස්කින් (Skin) සහ පෙට්ලා (Pets) මෙහිදී නොමිලේ ඇඩ් කරගන්න පුලුවන්. පෝර්ටබල් වර්ෂන් එකක් නිසා ඉන්ස්ට්‍රෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සරල ගේම් එකක් නිසා විශාල පහසුකම් වලින යුත් පරිගණක අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් බාගෙන ගෙදරටම වෙලා සෙල්ලම් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.
පී සී වර්ෂන් එක මෙතනින් බාගන්න - 58.2 MB
ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක මෙතනින් බාගන්න


