
ඩොලර් 8.99ක් වටිනා වර්ඩුන් (Verdun) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. පළමුවන ලෝක යුද්ධය පාදක කරගත් මෙම ක්‍රීඩාවෙහිදී ඔබට තනිව හො කණ්ඩායම්ගතව ක්‍රීඩා කළ හැකිය. ඉදිරියට යත්ම ඔබට විවිධ අවිආයුධ භාවිතා කිරීමට ඉඩහසර ලැබෙන අතර ඉහළ මට්මටම් ග්‍රැෆික් අත්දැකීමක් ලබා ගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන වර්ඩුන් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.29 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.