
පී ඩී එෆ් (PDF - Prtable Document Format) ෆයිල් සමඟ වැඩ කරන්න සිංහලෙන් සොෆ්ට් හරහා මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් හදිසි අවස්ථාවකදී ඔබට පී ඩී එෆ් මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කරලා නොමැති පරිගණකයක වැඩ කරන්න සිදුවුනොත්? මෙන්න නියම විසදුමක්. මෙම වෙබ් අඩිවියෙ නම පී ඩී එෆ් එස්කේප් (www.pdfescape.com). මෙමඟින් නව පී ඩී එෆ් සකසන්න, පී ඩී එෆ් එඩිට් කරන්න, පී ඩී එෆ් ෆෝම් ෆිල් කරන්න, පී ඩී එෆ් වලට පාස්වර්ඩ් දාන්න ඇතුලු තවත් වැඩ ගොඩක් කරගන්න පුලුවන්. මෙතනින් පී ඩී එෆ් එස්කේප් වෙබ් අඩවියට පිවිසෙන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.