බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.750ක් වන මේ දවස්වල නොමිලේ බාගත හැකි අලුත්ම මාදිලියේ ගඩොල්/බ්‍රික් ගේම් එකක්. ගඩොල් වලට හානි කිරීමට හා ගඩොල් විනාශ කිරීමට සුදුසුම ස්ථානය සොයා ගනිමින් සෙල්ලම් කරන්න. පන්දුව ගඩොල්වලට වැදුණු විට එහි කල්පැවැත්ම අඩු වේ. කල්පැවැත්ම 0 දක්වා අඩු වූ විට ගඩොල් බිදී යයි. ටිකක් කල්පනා කරලා සෙල්ලම් කල යුතු ගේම් එකක්. උත්සාහ කරලා බලන්න. ජය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.