
කාර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනයට වසර 40ක් පිරීම හේතුවෙන් තෑගි ලබා දීමක් සම්බන්ධයෙන්, වට්ස් ඇප් සමාජ ජාලයේ මේ වන විට ඉතා සීඝ්‍රයන් පැතිරෙන පණිවුඩයක් ඔබටත් සමහරවිට ලැබෙන්නට ඇති. මෙයට එකඟ වීමෙන් ඔබ සම්බන්ධව සිටින වට්ස් ඇප් ගෘප් සහ මිතුරන් අතර මෙම පණිවුඩය ෂෙයා වන අතර ඔවුන්ද ඔබ ලෙසම කටයුතු කලහොත් ඔවුන් සම්බන්ධව සිටින වට්ස් ඇප් ගෘප් සහ මිතුරන් අතර මෙම පණිවුඩය ෂෙයා වෙයි. එලෙස මෙම පණිවුඩය වට්ස්ඇප් ජාලය ආක්‍රමණය කරමින් පවතී. මේ සම්බන්ධයෙන් කාර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනය පහත දැනුම් දීම සිදු කර ඇත. එබැවින් වට්ස් ඇප් භාවිතයේදී ඔබද ප්‍රවේසම් වන්න.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.