ස්ටාර් වෝර්ස් අලුත්ම ගේම් එක නොමිලේ - STAR WARS™ Battlefront™ II

අතිෂය ජනප්‍රිය ස්ටාර් වෝර්ස් ගේම් සෙරීස් එකේ අලුත්ම ගේම් එක වන, ස්ටාර් වෝර්ස් බැට්ල් ෆොන්ට් ගේම් එකේ සෙලිබ්‍රේෂන් එඩිෂන් වර්ෂන් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. සල්ලි දීලා ගන්න ගියොත් ඩොලර් 39.99ක් වෙනවා. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ස්ටාර් වෝර්ස් බැට්ල් ෆොන්ට්  ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.01.21 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.