ටෙරා බයිට් එකක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් දෙන වෙබ් අඩවියක්

ඩුබොක්ස් (Dubox) වෙබ් අඩවිය හරහා ඔබේ ලිපිගොනු, පිංතූර, වීඩියෝ සහ තවත් ලට්ට පට්ට ගබඩා කරන්න ටෙරා බයිට් එකක (1 TB) ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මෙතන ක්ලික් කරලා වෙබ් අඩවියට ගිහින් සාමාන්‍ය අයුරින් එකවුන්ට් එකක් හදන්න. ‌මෙහි භාවිතය පහසුව සඳහා ඇන්ඩ්‍රොයිඩ්, අයිෆෝන් සඳහා වෙනම ඇප්ස් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඉක්මන් කරන්න. ජය. 


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.