රු.625ක් වටිනා ඇන්ඩ්‍රොයිඩ් සොම්බි කොම්බැට් ගේම් එක නොමිලේ

සොම්බි කොම්බැට් - ටාර්ගට් ෂූටින් සිමුලේටර් ත්‍රී ඩී (Zombie Combat : Target Shooting Simulator 3D) කියන්නේ සුපිරි සොම්බි මොබයිල් ගේම් එකක්. විවිධ තුවක්කු භාවිතා කරම්න් වෙනස්වන කාලගුණ ගත්තවයන් යටතේ සොම්බින් සමඟ සටන් කිරීමට මෙහිදී ඔබට සිදුවෙනවා. ඒ වගේම ගේම් එකේ ස්ටෝරිය සමඟ ඉදිරියට යද්දී වැඩි හැකියාවන් ඇති සොම්බි සහ සත්ව සොම්බි සමඟ වැඩි දියුණු කල අවි ආයුධ මඟින් සටන් කරන්න වෙනවා. ඕෆ්ලයින් ගේම් එකක් නිසා වැඩි කරදරයක් නැතිව සෙල්ලම් කරන්න පුලුවන්. තාත්වික ත්‍රිමාන පරිසරයක අත්දැකීම අත්විදිය හැකි සොම්බි කොම්බැට් ගේම් එක ඉතාමත් කෙටි කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.