ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් ඒක මඟින් ඔබේම ජුරාසික් ලෝකයක් නිර්මාණය කරලා මෙහෙයවන්න, ගවේෂනය කරන්න, වැඩි දියුණු කරන්න, විනෝද වෙන්න පුලුවන්. ඩොලර් 44ක් වටිනා ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.01.07 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.