
මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.675/=ක් වටිනා ටූ ඩූ රිමයින්ඩර් ප්‍රෝ (Todo Reminder Pro) ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. සාමාන්‍ය රිමයින්ඩර් එකකට වඩා මෙහි සරල භාවිතයක්, පහසුවෙන් භාවිතා කලහැකි විජෙට් (Widget) එකක්, යොදාගත් ක්‍රියාකාරකම් සඳහා කාලය අඩුවැඩි කර සකස් කිරීම, රිමයින්ඩර් බැකප් කිරීම සහ විවිධ තීම්ස් එක් කර සිත්ගන්නා සුළු අයුරින් සකස් කිරීම වැනි පහසුකම් අන්තර්ගතයි. තව වැඩි විස්තර ගූගල් ප්ලේ ස්ටෝරුවෙන් බලාගන්න පුලුවන්. එහෙනම් මෙතනින් ගිහින් ඉක්මන් කරලා බාගන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.