වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින් ගබඩා කර ඇති, මීට පෙර පරිගණකයේ භාවිතා කරන ලද වයි-ෆයි (WEP / WPA) පාස්වර්ඩ් නැවත ලබා ගැනීමට වයර්ලස් කී විව් (Wireless Key View) මෘදුකාංගයෙන් ඔබට පුලුවන්. මෙය මඟින් නෙට්වර්ක් වල නම් සහ පාස්වර්ඩ් පෙන්වයි. එයින් අපට අවශ්‍ය තොරතුරු කොපි කරගත හැකියි. පොර්ටබල් ඇප් එකක් නිසා භාවිතය පහසුයි. පුංචි සොෆ්ට්වෙයා ගැජට් එකක් වුනාට ලොකු වැඩක් ගන්න පුලුවන්. එහෙනම් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් 32 බිට් හෝ 64 බිට් සංස්කරණය බාගන්න. සිප්(zip) ෆයිල් පාස්වර්ඩ් එක WKey4567#. ජය.Zip File Password: WKey4567#


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.