
එදිනදා ජීවිතයට ඉංග්‍රීසි භාෂාව නැතුවම බැරි අංගයක් වෙලා. ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් (Spelling Pro! Premium) කියන්නේ, ඉංග්‍රීසි වචන ඔබට, ඔබේ පොඩිත්තාට ලේසියෙන් ඉගෙන ගතහැකි ඇප් එකක්. ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා විනෝදජනක ලෙස පරීක්ෂා කර පුහුණු කරන්න සහ ලොව පුරා සිටින ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් සෙල්ලම් කරන අනෙක් පුද්ගලයින්ට අභියෝග කරන්න. සැබෑ ඉංග්‍රීසි භාෂා ශූරයකු වන්නේ කවුද? ක්‍රීඩා කර විනෝද වන අතරේම ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න. මෙහි ගේම් මොඩ් තුනක්, චැලේන්ජ් මොඩ් 2ක් සහ පැක්ට්‍රිස් මොඩ් එකක් ඇත. රු.350/=ක් වටිනා මෙම ඇප් එක ඉතාමත් කෙට් කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් බාගන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.