
එලබෙන නත්තල් සහ නව 2021 අවුරුද්ද වෙනුවෙන් එපික් ස්ටෝරුවේ වටිනා පරිගණක ක්‍රීඩාවන් දිනපතා නොමිලේ බෙදනවා. ඔබට තියෙන්නේ දිනපතා එපික් ස්ටෝරුවට ලොග් වී අවශ්‍ය නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා ඔබේ ගිණුමට ඇතුලත් කර ගැනීම පමණයි. පස්සේ ඩේටා තියෙන වෙලාවක බාගෙන සෙල්ලම් කරන්න පුලුවන්. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. මෙම පහසුකම ලැබෙන්නේ 2021 ජනවාරි 07 දක්වා පමණක් නිසා ඉක්මන් කරන්න. ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.