ඔන්න අලුත් අලුත් මෘදුකාංග හොයන ඔබට සුපිරි භාණ්ඩයක් තමා අද ගෙනාවේ.ඉතිං මේක සුපිරි වෙන්නේ කොහොමද කියලත් අහගන්නකෝ.ඔයාලා ෆේස් බුකියේ දැකල ඇති තමන්ගේ යාලුවන්ට මඩ පාරක් ගහලා පොඩි ෆන් එකක් ගන්න  සමහරු වෙනත් කෙනෙකුගේ ඇගට මුහුණ බද්ධ කරල පෝස්ට් දාලා තියෙනවා.ඒක දිහා බලලා අපි ලේසියෙන් හිනා වුනාට හිනා වෙනවා වගේ ලේසි වැඩක් නෙවේ ඒ වගේ දෙයක් කරන එක.ෆොටෝ ෂොප්, ගිම්ෆ් වගේ මෘදුකාංගයක් එක්ක පැයක්,දෙකක් ඔට්ටු වෙලා තමයි ඒ වගේ දෙයක් කරන්න වෙන්නේ.ඒත් අද මේ දෙන මෘදුකාංගයෙන් කිසිම ගේමක් නැතුව විනාඩ් ප‍හෙන් කැමකි ඇගකට කැමති මුහුණක් බද්ධ කරන්න පුලුවන්.පුංචි ඉල්ලීමකුත් තියෙනවා.මේ මෘදුකාංගය විනෝදයට විතරක් භාවිතා කරන්න කියලා.ඒකයි "ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු" කියලා හෙඩින් එක දැම්මේ.කරන විදිය කියනවාට වඩා කොරලාම බලන්න.මොකද මේක හතරේ පන්තියේ පොඩි ලමයෙකුට පවා තේරුම් ගන්න පහසු ආකාරයට සක්ස් කරලා තියෙනවා.
පොඩි ගේමක් තියෙන්නේ ක්‍රැක් කොර ගන්න එක තමා.

යටින් තියෙනවා එහෙනම් පියවරෙන් පියවර ක්‍රමේට කොර ගන්න.

1.බා ගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැට් කර ගෙන සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
2.කීජෙන් ෆෝල්ඩරය තුල ඇති පැච් ෆයිලය ඩබල් ක්ලික් කර ඉන්ට්‍රෝල් කර ගත් තැන ඇති ඊ එක්ස් ඊ ෆයිලය පැච් කර ගන්න.
3.දැන් අමතක නොකර අන්තර්ජාල සබදතාව විස්න්ධි කරන්න.
4.ෆේස් ඕෆ් වැඩසටහන ක්‍රියාත්මක කර මැනුවල් ටු ඇක්ටිව් යන්න තෝරා එහිදී ලබා දෙන පින් අංකය කීජෙන් ෆෝල්ඩරය තුල ඇති කීජෙන් හෙවත් කී ජෙනරේටර් ප්‍රෝග්‍රෑමය තුලට පේස්ට් කර ගන්න.
5.ඊට පසු කී ජෙනරේටර් මගින් ලබා දෙන පින් අංකය ෆේස් ඕෆ් මැක්ස් වෙකට ලබා දී ඇක්ටිව් කර ගන්න.
සැ.යු. මෙහි ඇති කී ෆයිල් වෛරස් ලෙස සමහර වෛරස් ගාඩ් වලින් පෙන්වන නමුත් මෙහි වෛරස් අන්තර්ගත නොමැති අතර එහිදි වෛරස් ගාඩ් එකද මදකට ඩිසෙබල් කර අදාල ඉන්ස්ට්‍රෝල් කිරීම කර ගන්න.

ආ..තව දෙයක්.ඒ එක්ස්ට්‍රැට් කර ගත්ත ෆෝල්ඩරය ඇතුලෙම තියෙනවා සුපිරි ටෙම්ප්ලේට් වගයකුත්.ඒ ටිකත් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඒ වගේම සමහර වෙලාවට ඩෙක්ස්ටොප් එකේ තියෙන ෂෝට් කට් එකෙන් ප්‍රෝග්‍රෑම් එක හරි හැටි වැඩ කරේ නැතිනම් මේ කියපු ටෙම්ප්ලේට් ෆයිලය හරහාම ඕපන් කර ගන්න.කැමතිනම් ටෙම්ප්ලේට් ෆයිලයේ ෂෝට් කට් එකක් ඩෙක්ස්ටෝප් එකටම හදා ගන්නකෝ.දැන් ඉතිං වැඩේ අහවරයි.පංකාදු පහයි ඕං.

33 MB

ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max

2 comments:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.