ගේමක් නැතිව ඩ්‍රයිවර්ස් දාමු - Driver Booster Free 3.2


පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ඩ්‍රයිවර්ස් හොයා ගන්න අමාරුද? මෙන්න ඒකට හොදම විසදුම. ඩ්‍රයිවර් බූස්ටර් මෘදුකාංගයෙන් ඩ්‍රයිවර්ස් ඔටෝ ඩිටෙක්ට් කරනවා වගේම, ලේසියෙන් බා ගන්නත් පුලුවන්. යල් පැනපු ඩ්‍රයිවර්ස් අලුත්ම ඒවාට අප්ඩේට් කර ගන්නත් පුලුවන්. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.

13.7 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.