
ඔන්න කස්ටයට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දට මෙන්න ඔයාලට ලස්සන බිස්නස් කාඩ් සෙට් එකක්. මෙට්රො ස්ටයිල් එකට නිර්මාණය කරලා තියෙන්නේ. ඩබල් සයිඩ්, ෆුලි එඩිටබල් පී එස් ඩී, ප්රින්ට් ඩයිමෙන්ෂන් වලින් තියෙනවා. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.
3.8 MB
හැකිනම් ගූගල් බ්ලොග් වලට බාවිතා කළ හැකි ටෙම්ප්ලේට් කිහිපයක් dawnload කරන්ඩ හොද සයිට් එකක ලින්කුව දාන්ඩ..
ReplyDeleteඅය්යෝ ඩවුන්ල්ඩ් කරන්න බ පය ගණන් ඉන්න ඕන
ReplyDelete