
ඕනෑම කෙනෙකුට සරලව ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න අවශ්‍යනම්, මුලින්ම මතකෙට එන්නෙ පවර් පොයින්ට් මෘදුකාංගය. මේ දීල තියෙන ටෙම්ප්ලේට් භාවිතා කරලා ඔයාලට වැඩේ තවත් සරලව කර ගන්න පුලුවන්. අවශ්‍ය ස්ලයිඩ් පිලිවෙල සකස් කරලා තමන්ට අවශ්‍ය අයුරින් එඩිට් කර ගන්න විතරයි තියෙන්නේ. මේවට ස්ලයිඩ් ඇනිමේෂන්, කස්ටම් ඇනිමේෂන් පවා ඇඩ් කරල තියෙන නිසා ගේමක් නෑ. එහෙන්ම් බාගෙනම බලන්නකෝ. ඔබට ජය.
3.5 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.