
ඔන්න ෆයිවර් ඊළග පාඩමත් ගෙනාවා.
අන්තර්ගතය
ගිග් එකක් සකස් කිරීම
ගිග් සකස් කිරීමේදී බොහෝ විට කරන වැරදි
ඕඩර් නැති වීමට හේතු
උත්සාහවන්තයින්ට අනිවාර්යෙන්ම ඕඩර් ගන්න ට්‍රික් එකක්
මොකක්ද, මේ "රෙස්පොන්ස් ටයිම්"
වීඩියෝ එකේ පුංචි පුංචි අඩු පාඩු කිහිපයකුත් වුනා. ඒකත් කියන්න එපැයි.
1) ගිග් ටයිට්ල් එක වචන 80ක් නොව අකුරු 80කි.
2) ගිග් ඩ්රිස්ක්රිප්ෂන් එකේ සෙන්ටෙන්සස් වැරදි තියෙනවා හදිසියේ හදපු නිසා. ඔයාල නිවරදිව සෙන්ටෙන්සස්, වොකැබුලරි ගලපලා ගිග් ඩ්රිස්ක්රිප්ෂන් එක දාන්න.
ඔබට ඇතිවන ඕනෑම ඊ මනි ප්‍රශ්නයක් ලේසියෙන් සාකච්චා කරන්න >>>>
"FB Forum l බුකියේ කතිකාව" ගෘප් එකට මෙතනින් සෙට් වෙන්න.
ඔබට ජය..
This comment has been removed by the author.
ReplyDeleteilaga video ekath ikanta danna balanna yaluwa.... obata jaya weva
ReplyDelete