delivery karanne jpg wage format file ekakda ??? ehema naththan source file ekada???
සොර්ස් ෆයිල් $5ට දෙන්න එපා. ලෝගෝ කරනවානම් Png, Jpg වගේ දෙන්න. සොර්ස් ෆයිල් ඕනින්ම් තව $10-20ක් වගේ චාර්ජ් කරන්න. වෙනත් ඒ වගේ ගිග් බලල ඒ විදියට වැඩේ කරන්න.
log ekakata 10$ charge karanne kohomada ????fiverr eke 5$ witharai needa ganna puluwan ???
බ්ලොග් එක නියමයි දිගටම කරගෙන යන්න
(For privacy reasons, this user may not be contacted directly) ෆයිවර් inbox එකට මැසේජ් එකක් ඇවිත් තිබුනා එක කිල්ක් කරාම පේජ් එක රිඉලෝඩ් වෙලා උඩ තියෙන විදියට වැටෙනවා ඇයි ඒ ??? :)
මචං මමත් fiverr 1ක් හැදුවා. එත් තාමත් මට ඕඩර් ආවේ නැනේ . මොකද කරන්න ඕන. ඕඩර් ගන්න විදියක් තියේද? visitors & clicks කියල වෙනම ගානක් පෙන්නනවා .එව මොනවද?පාඩම් ටික නම් නියමයි
Hello man aluthen patan ganna yanne oyage help eka oni Graphics& Design →T shirts eken api T shirt eka print karala dhenna onidha neththam Design eka witharak dhenna onidhaOya mata loku pituwahalak thank u
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
delivery karanne jpg wage format file ekakda ??? ehema naththan source file ekada???
ReplyDeleteසොර්ස් ෆයිල් $5ට දෙන්න එපා. ලෝගෝ කරනවානම් Png, Jpg වගේ දෙන්න. සොර්ස් ෆයිල් ඕනින්ම් තව $10-20ක් වගේ චාර්ජ් කරන්න. වෙනත් ඒ වගේ ගිග් බලල ඒ විදියට වැඩේ කරන්න.
Deletelog ekakata 10$ charge karanne kohomada ????
Deletefiverr eke 5$ witharai needa ganna puluwan ???
බ්ලොග් එක නියමයි දිගටම කරගෙන යන්න
ReplyDelete(For privacy reasons, this user may not be contacted directly) ෆයිවර් inbox එකට මැසේජ් එකක් ඇවිත් තිබුනා එක කිල්ක් කරාම පේජ් එක රිඉලෝඩ් වෙලා උඩ තියෙන විදියට වැටෙනවා ඇයි ඒ ??? :)
ReplyDeleteමචං මමත් fiverr 1ක් හැදුවා. එත් තාමත් මට ඕඩර් ආවේ නැනේ . මොකද කරන්න ඕන. ඕඩර් ගන්න විදියක් තියේද? visitors & clicks කියල වෙනම ගානක් පෙන්නනවා .එව මොනවද?
ReplyDeleteපාඩම් ටික නම් නියමයි
Hello man aluthen patan ganna yanne oyage help eka oni
ReplyDeleteGraphics& Design →T shirts eken api T shirt eka print karala dhenna onidha neththam Design eka witharak dhenna onidha
Oya mata loku pituwahalak thank u