![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKYH1DuBWjNL9wY6i5YuOaV-dHco1wdVdMNXoRCZbFhhJsRWsaF__Gz52WzHzveTHKeuDvnQtvB3VBtZHUjbmK9IvEB8QGc4WxzqI35FhoP3l2iyjyrrWW3MOBLj1n3oDZ1pQi0t1s9eI/s1600/%D8%A8%D8%A7%D9%84%D8%B5%D9%88%D8%B1_%D8%AC%D8%AF%D9%8A%D8%AF_%D9%85%D9%86_%D8%A7%D9%84%D9%81%D8%B1%D9%86_f.png)
තමන්ගේ පුද්ගලික දත්ත,ව්‍යාපාරික තොරතුරු එහාට මෙහාට උස්සන් යෑම සදහා එකදාස් නවසිය බර ගනන් වලදී ලොකු ලොකු ෆයිල්,ලිපි ලේඛණ උස්සන් ගිය අය දැන් පෙන් ඩ්‍රයිව් එකක්,මෙමරි කාඩ් එකක් තුලට මේ ඔක්කොම දාගෙන ලැප් එකත් කිහිල්ලේ ගහගෙන වැඩ්ඩො වගේ යනවනේ.ඉතිං මෙහෙම අරං යනකොට මේ පෙන් ඩ්‍රයිව් එක අස්ථාන් ගත වෙලා නැති බංගස්ථාන් වුනොත් සොරි ඩොට් කොම්.තමන්ගේ දත්ත අනවශ්‍ය අයගේ අතට යන්න පුලුවන්.ඒ වගේම ගොඩක් අය තමන්ගේ ප්‍රයිවට් දේවල්(ප්‍රයිවට් දේවල් යනු-තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් ඈ :-) ගොඩක් වෙලාවට මේ පෙන් ඩ්‍රයිව් සහ මෙමරි කාඩ් තුලට ඇතුලත් කරන්න පුරුදු වෙලා තියෙනවා.ඉතිං මේ වගේ දේවල් වෙනත් අයට ලබා ගැනීමට බැරි විදියට සෙන්ටි මීටර් කරන්න පුලුවන් නියම ක්‍රමේ තමා යූ එස් බී සෙකියු කියන්නේ.මෙය මගින් ආරකෂා කරන ලද පෙන් එකක් වෙනත් අයෙකුට ලැබුනොත් අයිතිකරුගේ දුරකථන අංකය,ඊ මේල් ලිපිනය දැන ගැනීම හැර වෙන කිසිම දත්තයක් ලබා ගැනීමට නොහැකියි.සමහරවිට අදාල දුරකථන අංකය හෝ ඊ මේල් ලිපිනය හරහා නැවතත් ඔබගේ අස්ථාන ගත් වූ පෙන් ඩ්‍රයිව් එක ලබා ගන්නත් පුලුවන් වේවි.
සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් ක්ලික් කරලා සොෆ්ටුව හරහා අදාල පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාඩ් එක තෝරන්න.පසුව යූ එස් බී සෙකියු මෘදුකාංගයට පමණක් කියවිය හැකි අයුරින් අදාල දත්ත විකේතනයක් හෙවත් එන්ක්‍රිප්ට් කිරීමක් සිදු වනවා.දැන්ක්‍රැක් ෆයිල් එකත් එතනටම කොපි කරන්න.ඉතිං ඊට පස්සේ පාස් වර්ඩ් දන්නේ නැතිනම් ආපසු දත්ත අදිනවා බොරු.ඔන්න වීඩියෝවක් තියෙනවා බලාලා ඉමුකෝ.
සුපිරි නේද?මෙන්න බා ගන්න.
සෙටෆ් ෆයිලය- 1.4 MB
ක්‍රැක් ෆයිලය- 0.3 MB
meke sereal key ekak nadda active karanna.
ReplyDeleteක්‍රැක් එක දැම්මා.බා ගෙන බලන්න.
Deleteayeth unstrall karanne ohomada?
ReplyDeleteසොෆ්ටුවෙන්ම පුලුවන්. හොයා ගන්න අමාරුනම් යු ටියුබ් වල සර්ච් පාරක් දාන්න.
Delete