
මෙන්න උණු උණුවේ ඔය ගොල්ලන්ට පට්ට ඇක්ෂන් චිත්‍රපටියක්. කොච්චර ගතියක් තියනවද කියලා ට්‍රයල් එක බලපුවාම කියන්න පුළුවන්. 2014 වසරෙ සල්මන් ඛාන් රගන එකම චිත්‍රපටිය වන මේ කික් ෆිල්ම් එක අතිසාර්ථක එකක් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් බොලිවුඩ් ගිය ජැකලින් ප්‍රනාන්දූ නංගිත් මෙ ෆිල්ම් එකේ රගපානවා:P. දැනටමත් අයි එම් ඩී බී රේටින් එක 6.0 හිමි කර ගැනීමටත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා. ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කළාම ඔයගොල්ලො අප්ලෝඩ් ලින්ක් ඇති සයිට් එකකට රී ඩිරෙක්ට් වෙයි. එතනින් කැමති ලින්ක්කුවක් ක්ලික් කොරලා ෆිල්ම් එක බා ගන්න.
Comedy | Romance
[HDTV SUPPORT]:................. Yes
[NO OF FILES]:.................. 1
[VIDEO]:........................ MKV - x264
[AUDIO]:........................ AAC - 2CH
[FILE SIZE]:.................... 695 MB
[RESOLUTION]:................... 652 x 272
[FRAME RATE]:................... 23.976 fps
[LANGUAGE]:..................... Hindi
[SUBTITLES]:.................... No
[RUNTIME]:...................... 02:25:10
[SOURCE]:....................... 720p DVDSCRip
[IMDB Link]:..................... http://www.imdb.com/title/tt2372222/
[IMDB Rating]:.................... 6.0/10.0
696 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.