වින්ඩෝස් වල ඇඩිම්න් පාස්වර්ඩ් අමතක වුනොත් මොකද කරන්නේ?
ඔන්න වැඩේ. සරලයි. සංශිප්තයි. අන්තිමට සංතෘප්තයි. 
මේකේ නම කොන්බූට්. මේකට ඕන එම්ටි සීඩී එකක් හරි, ‍ෆෝමැට් කරපු පෙන් එකක් හරි. ෆ්ලොපි එකෙනුත් කරන්න පුලුවන්. ඒත් දැන් ඉන්න පොරවල් ‍ෆ්ලොපි ඩිස්ක් දන්නවැයි. ෆයිල් එක බාගෙන එක්ස්ට්‍රැට් කර ගන්න.

ඉහත රූපයේ විදියට ඔයාගේ ඩ්‍රයිව් එක තෝරලා දුන්නම බූටබල් මෙව්ව එකක් හැදෙයි. දැන් ඔය බූටබල් පෙන් එක හො සී ඩී එක ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කිරීමට අවශ්‍ය කොම්පීතරේට දාන්න. ඔන් කරලා පාස්වර්ඩ් ගහන්න ඕන තැනට ආවට එන්ටර් ඔබන්න. හරි නේද? 

0.7 MB

තේරුනේ නැති අයට පහතින් දාල තියෙන වීඩියෝව බලන්න.

වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කරමු

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.