
ගොඩක් අයට තමන්ගෙම කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවනේ. ඒ චැනල් එකට ලස්සන ලෝගො ඉන්ට්‍රො එකක් හදා ගන්න මේකෙන් පුලුවන්. එකිනෙකට වෙනස් ස්ටයිල් දහයක් තියෙනවා. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් 5 හෝ ඊට වැඩි එකකින් වැඩේ කර ගන්න පුලුවන්. ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැතිනම් මෙතනින් ගන්න. දාලා තියෙන ලෝගෝව වෙනුවට තමන්ගේ එක රී ප්ලේස් කරන්න විතරයි තියෙන්නේ. ෆයිවර් වල විකුණන්නත් පුලුවන්. කොම්පැනියකට වගේ වීඩියෝවක් හදද්දිත් ගන්න පුලුවන්. එහෙනම් බා ගෙනම බලන්න. ඔබට ජය.
HD 1920x1080 | After Effects CS5, CS5.5, CS6, CC | 285.9 Mb
file not found kiyalai vatenne. downlosd marila
ReplyDelete