එයිම්ප් (AIMP) කියන්නේ, එම් පී ත්‍රී (Mp3) ඇතුළු ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් ධාවනය කිරීම සඳහා පහසුකම් සපයන සරල සුන්දර ඕඩියෝ  ප්ලේයර් එකක්. මෙහි ප්‍රධාන වාසිය වන්නේ ඉහළ ගුණාත්මක ඕඩියෝ ෆයිල්ස් ඒ ආකාරයෙන්ම රසවින්දය කල හැකිවීමයි. එමෙන්ම ඉතා සරල අතුරු මුහුණතක් ඇති එයිම්ප් ප්ලේයර් එක මඟින් මීඩියා ලයිබ්‍රියක් සකස් කර ගැනීමටත් සවුන්ඩ් රෙකෝඩර් එකක් ලෙසත් භාවිතා කල හැකියි. ඔබට අවශ්‍ය අයුරින් තීම්ස්, ස්කින්ස් වෙනස් කර ගන්නත් පුලුවන්. එහෙනම් බාගන්න. ජය.

11.8 MB

සංගීත රසාස්වාදයේ අනන්තයට - AIMP

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.