ඇෆිලියේට් මාර්කටින් වැඩේ ගොඩදාගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයන් අඩංගු ඊ-පොත් කිහිපයක්ම සිංහලෙන් සොෆ්ට් හරහා මීට පෙර ලබා දුන්නා ඔබට මතක ඇති. අද ලබා දෙන සික්ස් ෆිගර් මෙමෝ (Six Figure Memo) ඊ-පොත මඟින් ඊ-මේල් ලිස්ට් එකක් සකස්කර ගනිමින් ඒ හරහා ඇෆිලියේට් මාර්කටින් කරන්නේ කොහොමද? යන්න කියලා දෙනවා. ජෙරමි කෙනඩි (Jeremy Kennedy) නම් ලේඛකයා විසින් රචිත මෙම ඊ-පොතෙහි ප්‍රධාන පියවරයන් 6ක් ඔස්සේ ඇෆිලියේට් මාර්කටින් සාර්ථක කර ගන්නා ආකාරය විස්තර කරලා තියෙනවා. එහෙනම් බාගන්න. ජය.
0.2 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.