ද කම්ප්ලීට් ෆොටෝෂොප් මැනුවල් (The Complete Photoshop Manual) ඊ-පොත මඟින් නවතම ඇඩෝබි ෆොටෝෂොප් සංස්කරණයන්ට අදාලව කිසිදු දැනුමක් නොමැති අයෙකුට වුවත් මුල සිට පටන්ගෙන පරතෙරටම ඉගෙන ගන්න පුලුවන්. පිටු 162කින් සමන්විත මෙම ඊ-පොතෙහි ස්ක්‍රීන් ෂොට් (Screen Shot) මඟින් සියළුම පාඩම් මාලා පැහැදිලි කර ඇති අතර ෆොටෝෂොප්හි සැගවුන රහස්, සරල උපක්‍රම පවා අන්තර්ගත කරලා තියෙනවා. හරියට වැඩේ ගොඩ දාගත්තොත් ඉන්ස්ටාවල, බුකියේ වැඩකිඩ දාලා ෆොටෝ ෂෙයා කරන්න ඔබටත් පුලුවන් වේවි. එහෙනම් බාගෙන අදම වැඩ පට්ටාන්ගන්න. ජය.
127.1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.