බලන එක එක වීඩියෝ ෆොර්මැට් වලට ගැලපෙන්න,එක ගානේ වීඩියෝ ප්ලේයර් ඉන්ට්‍රෝල් කරගෙන දගලන අයට නියම භාණ්ඩයක් තමා මේ.උන්ඩ එකයි කුරුල්ලො ඔක්කොම බිම.අනික් ප්ලේයර් එක්ක ගත්තම ගොඩක් වීඩියෝ ෆෝමැට් වලට Gom Player සපෝට් කරනවා.ප්ලේයර් එකත් ලස්සනයි,සරලයි,වේගවත්..හොද සවුන්ඩ් කොලිටියකුත් තියෙනවා.වැඩිය නෑ.මෙගා බයිට් 11යි.ඒ වුනාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අංග සම්පූර්ණ ප්ලේයර් එකක්.අදට එපමණයි.බාගෙනම බලන්න.ඔබට ජය.

11 MB
LINK 1
LINK 2

තනි ඇහැට ඇඩෙන්න වීඩියෝ බලන්න-Gom Player

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.